Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචන්ල fb account එකක් recovery කරගන්න හෙල්ප් එකක් ඔනේ,මගේ යාලුවෙක්ගෙ.phoneeka reset කරල data mokuth na.email එකෙ password වත් මතක නෑ.ඉස්සර මට මතකයි nic එකේ කොපියක් upload කරල රිකවරි කරන ක්‍රමයක්.එහෙම එකක් දැන් හොයගන්න නෑ නෙ.වෙන මොනව හරි ක්‍රම තියෙනවාද.උදව්වක් දෙන්න
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පිස්සුනෙ fb phone ekak ganna gane email hadagannawa.passe ewamathaka na.fb recovery email eke password mathaka na.email eka recovery karannath ba recovery option mokuth setup karala na.
    Ekane. Email ekatat thawa mail ekak setup karala recovery phone number wage ewa dala tiyanna ona. nattam iwarai
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    oka nam lesi wena ekk na, fb page kara nm aprade ithin
    thawa admin kenk wat setup karala tiyla nadda
     
    • Like
    Reactions: rock pora

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මෙතනින් දීලා බලපන්.ට්‍රයි කරලා නම් නෑ පුතෝ කලින්.ෂුවර් එකක් නෑ ඒ හින්දා


    Link
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...


    oka nam lesi wena ekk na, fb page kara nm aprade ithin
    thawa admin kenk wat setup karala tiyla nadda

    මෙතනින් දීලා බලපන්.ට්‍රයි කරලා නම් නෑ පුතෝ කලින්.ෂුවර් එකක් නෑ ඒ හින්දා


    Link

    NIC dila goda dagaththa ekek mn dakala na aiye :( un eva kiyala thibbata account eka ganna eka lesi na. okun ova balanne na appa.
    Thnx bn reply walata.mage paranama yaluwo tika tamai bump ekak wath dala thiyenne.thanx boys😎😎👍