LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    878
    1,103
    93
    මචන්ල උබල දන්නවනෙ මම ලෝන් එකක් ගන්න විදින කට්ට. මම පෙරුම් පුරල පුරල අද කෙනෙක් මට සෙට් උනා HDFC බැන්කුවෙ. එයා ලෝන් එක කරල දෙන්නම් කිව්ව. එක ගන්නෙ EPF ලෝන් එකක් විඩියට. නිවස අලුත් වැඩියා ණයක් විදියට.

    එකෙ තියනවා . පිලිගත් ව්‍රර්තිකයෙකු විසින් සහතික කරන ලද වියදම් අස්තමෙන්තුවක් ඔනෙ කියල. එක කරගන්න help එකක් දියල්ලකො.

    Loan Amount eka 785,000/- .

    ඒ ගානට තමා හැදෙන්න ඔනේ