FB images පේන්නේ නැති අයට solution එක

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,111
    661
    113
    Kurunegala
    පොඩි research පාරක් දාල මේක narrow down කරගත්තා මෙතෙන්ට.
    Dialog එකෙන් host කරලා තියෙන CDN node 2e තමා අවුල තියෙන්නේ.
    Ping වෙන්නෙත් නෑ.SLT එකෙන් එතකොට මේ ip 2 block කරලද ? :eek:


    uT0W9PK.jpg

    SLT වලින් නම් ඔය දෙකම access කරන්න බෑ
     
    • Like
    Reactions: inspiron