http://www.elakiri.com/forum/showthread.php?t=1889657ඇයි උබලට මතක නැද්ද ගිය අවුරුද්දේ සින්හල-මුස්ලිම් කෝලාහලේ වෙලාවේ මුස්ලිම් කොල්ලෙක් සින්හල කොල්ලෙක් විදිහට fb account එකක් හදන් ජාති වාදය පතුරපු පොස්ස්ට් දැම්මා කියලා අල්ලාගත්තා.
මේ ලගදි පොලිසියට විරුද්ද්ව, පොලිසිය චාටර් වෙන විදිහේ post fake account1kin fb දැම්මා කියලා එකෙක් අල්ලාගත්තා
මචන්ලලා ලංකාවේ පොලිසියට FB ip address ගන්න පුළුවන්ද ? මිනිහෙක් තර්ජනය කරලා මැසේජ් එව්වොත් ඌව අල්ලන්න පුළුවන්ද FB ගිණුම හරහා ?