hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ෆේස්බුක් ලයික් වැඩි කරගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද.මගෙ යලුවෙක්ට මේ පේජ් එකේ ලයි වැඩි කරගන්න ඔනලු 1000ට.

    පුලුවන් අය සහයොගයක් දෙන්න

    FACEBOOK PAGE

    54ad6479a0208.jpg


     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB advertising එක නම් ගොඩක් හොදයි අනික් ක්‍රම වලට වඩා.මම නම් කරේ එහෙමයි. FB advertisement වලට මතක විදිහට $5 ට like 100-200 ක් ගන්න පුළුවන්. ලංකාවේ අයනම් ඔයිට වැඩි.දැන් නම් අඩුම bid එක $10. ලංකාවේ like වලට bid එක ගොඩක් අඩුයි. මම ඔය කිවේUSA, UK like. අනික් ක්‍රම වලට fake account එන හින්ද post එකක් දැම්මහම like, comment එකක් එන්නේ නෑ.



     
    Last edited:
    • Like
    Reactions: hemalsilva