FB advertising එක නම් ගොඩක් හොදයි අනික් ක්රම වලට වඩා.මම නම් කරේ එහෙමයි. FB advertisement වලට මතක විදිහට $5 ට like 100-200 ක් ගන්න පුළුවන්. ලංකාවේ අයනම් ඔයිට වැඩි.දැන් නම් අඩුම bid එක $10. ලංකාවේ like වලට bid එක ගොඩක් අඩුයි. මම ඔය කිවේUSA, UK like. අනික් ක්රම වලට fake account එන හින්ද post එකක් දැම්මහම like, comment එකක් එන්නේ නෑ.