fb messanger help

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    fb messanger ඇප් එකේ ෆොටෝ ටික මැකුවට මැකෙන්නෙ නෑනෙ.. ඒව තාම තියෙනවනෙ..
    මොකද කරන්නෙ ?
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉන්ටර්නෙට් එකට ෆොටෝ එකක් දැම්මා කියන්නේ ආයේ කවදාවත් මකන්න බැ.
    පෙනන්නේ නැති උනාට ඩිලීට් වෙන්නේ නැ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ඉන්ටර්නෙට් එකට ෆොටෝ එකක් දැම්මා කියන්නේ ආයේ කවදාවත් මකන්න බැ.
    පෙනන්නේ නැති උනාට ඩිලීට් වෙන්නේ නැ

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    mu badala na bun tawama podi kollek
    padayak giyat apen ne ahanne
    ganiyek innawa nam apen ahai da

    :yes:

    මගේ ෆෝන් එකක් නෙමේ බං.. යාලුවෙක් ඇහුව මගෙන් කොහොමද කරන්නෙ කියල...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    පොඩි එකෙක් වගේ හැසිරුණාට පොඩිත් නෑ ඉතිං :P
    33 යි.. ;)
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    පොඩි එකෙක් වගේ හැසිරුණාට පොඩිත් නෑ ඉතිං :P
    33 යි.. ;)
    eye-pop-o-s.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ෆොටෝ ටිකයි වීඩියෝ ටිකයි මකන්නෙ කොහොමද ?
     

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    මැසෙන්ජර් සෙටින්ග්ස් වලින් ඔටෝ සේව් අයින් කරපං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මැසෙන්ජර් සෙටින්ග්ස් වලින් ඔටෝ සේව් අයින් කරපං

    දැං තියෙන ඒව අයින් කරගන්නෙ කොහොමද ?
     

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    ekko mgenger uninstral krala aya dapan neththan pe ekakin log wela makapan athakota aya sink wenakota 4to neni ban