යාලුවනේ මම FB Account එකක් හැදුවා ලගදි....
මගේ ඒ Account එකෙන් මට Search කරන්න බෑනේ යාලුවෝ එහෙම...
හැබැයි මට Yahoo, Skype එහෙම Search කරන්න නම් පුලුවන්.. අනේ මේක හදා ගන්න Help එකක් දෙන්න 
plzzzz

Email Address එකේ කේස් එකක්ද??? ඒකත් අලුත්... Gmail එකක්

Last edited:

aluth 1 heduwa nisa Ohoma thamae