FB monetization ලංකාවට අගෝස්තුවල හම්බෙන news එක ඇත්ත ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    ආ අලුත් tax එකක්
    මොකද්ද news source එක?
    ඕක ඇත්ත ද දන්නේ නෑ. මම එක තැනක දැක්කෙ. ලංකාවේ news විශ්වාස කරන්න බැරි හින්දා sure නෑ. Yt video එකක් මම දැක්කේ. බොරුවක් වෙන්න ඇති සමහර විට. Search කරාට මුකුත් හොයා ගන්න බැරි වුණා