Facebook ,,, Post1 දානකොට ඒක සින්හලෙනුයි දෙමළෙනුයි English වලිනුයි එක පාර දාන්න පුලුවන් නේද? නමුත් ඒක සින්හල මගෙ 1e convert වෙන්නෙ නැ.... ඒක හදාගන්නේ කොහොමද?