FB Page එකක්

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මචන්ලා, මගේ අදහසක් තියෙනවා FB page එකක් හදන්න ඔය මැගසින් වගේ දේවල් වලින් article අරගෙන.. උදා: මේ How It Workss කියන magazine එකේ pdf version එකේන් මේන්න මේ විදියට ඒ පේජ් එක අරගෙන , FB page එකේ නම දාලා. image එකක් විදියට අෆ්ඩේට් කරන්න. මෙහෙම කරන්න නීතිමය බාදාවක් තියෙනවද? මේකෙන් කරන්නේ PDF එකක් කියවන්න බැරි අයට short and sweet විදියට එක දවසට එකක් වගේ අෆ්ඩේට් කරන්න.. මෙහෙම කරන්න පුළුවන්ද?

    How It Works - How It Works Annual 2023_downmagaz.net_1.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ගෙඩි පිටින් උස්සලා දාන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් කරලා දැම්මොත් හොඳයි වගේ නේ ද? බොහෝ දුරට අවුලක් වෙන එකක් නෑ. Reach වැඩි වෙනකොට කවුරුහරි copyright claim කරොත් අවුලක් වෙයිද කියන්නත් බෑ හැබැයි. Copyright free content හොයාගෙන දාන එක තමයි හොඳම දේ
     
    • Like
    Reactions: super077

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    මොන පොන්න වැඩක්ද හුට්ටෝ ඒ? ඔයිට වඩා හොදයි තොට කරන්න දෙයක් නැත්නම් මහන වෙයන්.
     
    • Haha
    Reactions: Dr.Amdan