FB Page කරන උන්ට බඩු හරි!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    FB Page කරන උන්ට බඩු හරි!

    පේජ් කරන උන්ට සකර්බර්ග් ශොට් එක දීලා කියලා අරංචියි........
    නෑ නෑ දීලා තමයි :lol:
    ගොසිපොන්ටයි
    පොර ටොක්ස් පේජ් වලටයි

    ක්‍රිකට් ඇනලින් පේජ් වලටයි
    මඩ පේජ් වලටයි
    බඩු තමා........
    :lol::lol::lol:
    -------------------------
    නොර්මල් නිවුස් ෆීඩ් එකට එන්න Sponsored කරන්න ඕන..

    නිවුස් ෆීඩ් එකේ එන්නෙ නැ කියන්නෙ ලංකාවෙ මැට්ටොන්ට වැඩිය පෙන්නෙ නැ..
    එක නිසා සෙයාර් කරන්න දෙයක් නැ....
    උන් සෙයර් නොකරන නිසා අපිට පෙන්නෙ නැ
    :lol:
    ලොකු දෙයක් එක අතකින්

    මොකද දැන් නිව්ස් ෆීඩ් එකේ යන්නේ අපේ ලිස්ට් එකේ උන් දාන පෝස්ට් සහ Group වල වැටෙන පෝස්ට් විතරයි.
    ------------------------
    මිනිස්සුන්ගෙ ඔලු වලට කුනු පුරවන එක ටිකක් හරි අඩු වෙයි නෙහ්....

    දැන් පුලුවන් සල්ලි දීලා කුනු පුරවන්න
    එ‍ක්ප්ලො ෆීඩ් එකට හුරු වෙනකම් :P

    5pS9Zuf.jpg

    -------------------------

    නොර්මල් පේජ් එකක් කරන් හිටපු උන්ට තමා එකෙන් අවාසි....:yes:
    හැබැයි ස්පොන්සර් වලින් රීච් එක වැඩි වෙන්න ඔනේ.. දැන්....:rofl:
     
    • Like
    Reactions: Dr.Amdan

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උන්ට බඩු හරි නෙමේ බන්
    උන් උන්ගේ ඇඩ් දාන්න ඉඩ ගන්න ඕක කරන්නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කාගේ ඇඩ්ද බන් ?
    ඇයි බන් ඔය ෆේස්බුක් එකෙන් දාන ඇඩ් යන්නෙ නැද්ද උඹලාගෙ
    මගේ සෑහෙන්න ඩෙටා යනවා එක එකාගෙ ඇඩ් ප්ලේ වෙලා :baffled:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ube neda ara R**ntic M**ents page eka? eka nan patta :D

    99% kma page karana un inne Software Engineersla wage.ara Hamza Haniffa kiana ekaa balanna one :D paw kilath hithenawa..pora talk issue karanawa..code ekak wath gahaganna beri un raganawa hariyata FB un hoyagaththa wage :D patta Ego eken inna , minissunta mada gahala salli hoyana lonthayek thama oka :D

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි බන් ඔය ෆේස්බුක් එකෙන් දාන ඇඩ් යන්නෙ නැද්ද උඹලාගෙ
    මගේ සෑහෙන්න ඩෙටා යනවා එක එකාගෙ ඇඩ් ප්ලේ වෙලා :baffled:

    FB ඒවා නෙවෙයි බන් පේජ් කාරයන්ගේ ඒවම තමයි ඒ යන්නේ Sponsored ඇඩ් විදිහට.නෝමල් ෆීඩ් එකට එන්නනම් දැන් සල්ලි ගෙවන්නම වෙනවා. fB එකට හොදයි ඉතින් .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අනේ හොඳම වැඩේ පේජ් හිඟන පර හැත්තට

    සකර් බර්ග් fb පේජ් වලට කරපු දේ ඔබ ඇසුවොත් පුදුම වෙයි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    FB ඒවා නෙවෙයි බන් පේජ් කාරයන්ගේ ඒවම තමයි ඒ යන්නේ Sponsored ඇඩ් විදිහට.නෝමල් ෆීඩ් එකට එන්නනම් දැන් සල්ලි ගෙවන්නම වෙනවා. fB එකට හොදයි ඉතින් .
    උන්ට හොඳයි
    අපිට තමා පාඩු
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ube neda ara R**ntic M**ents page eka? eka nan patta :D

    99% kma page karana un inne Software Engineersla wage.ara Hamza Haniffa kiana ekaa balanna one :D paw kilath hithenawa..pora talk issue karanawa..code ekak wath gahaganna beri un raganawa hariyata FB un hoyagaththa wage :D patta Ego eken inna , minissunta mada gahala salli hoyana lonthayek thama oka :D

    RM එක දැන් මන් නෙවෙයි මචන් කරන්නේ.. මන් පේජ් එක දුන්න.
    Hamza නේද Bro පේජ් එක කරන්නේ.. ඕකා දැන් අවුරුදු 5 විතර කලින් පේජ් එකක වෙසක් පෝයට මොකද්ද කියල ඕකව මරන්න ගිය නැති ටික විතරයි.. පොඩි හුජ්ජ කොල්ල ඌ එතකොට.. කවුද බන් ඕකුන්ව ගනන් ගන්නේ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොකද්ද බන් පාඩුව ? උඹ පේජ් එකක් කරනවද ?
    ඇයි බන් එක එකා සල්ලි ගෙවලා දාන ඇඩ් වලින් ඩෙටා යන්නෙ අපේ නෙ
    ෆේස්බුක් පරයා සල්ලි හොයනවා අපේ ඩේටා යනවා