fb pagees ගැන උදව්වක් ඕනෙ ! fb page එකක් manage කරන්නෙ කොහොමද ?
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,579 10,130 113 Oct 16, 2019 #1 fb pagees ගැන උදව්වක් ඕනෙ ! fb page එකක් manage කරන්නෙ කොහොමද ?
Oli_Vili Well-known member Jun 11, 2017 5,382 6,343 113 Oct 16, 2019 #2 නොදන්නා නිසා අහන්නේ , fb page එකක් කරාම YouTube වගේ සල්ලි හම්බ වෙනවද ? නැත්නම් වෙන මොනාද තියෙන ප්‍රතිලාභ ඇඩ්මින්ට ?
නොදන්නා නිසා අහන්නේ , fb page එකක් කරාම YouTube වගේ සල්ලි හම්බ වෙනවද ? නැත්නම් වෙන මොනාද තියෙන ප්‍රතිලාභ ඇඩ්මින්ට ?
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,579 10,130 113 Oct 16, 2019 #3 Oli_Vili said: නොදන්නා නිසා අහන්නේ , fb page එකක් කරාම YouTube වගේ සල්ලි හම්බ වෙනවද ? නැත්නම් වෙන මොනාද තියෙන ප්‍රතිලාභ ඇඩ්මින්ට ? Click to expand... you tube vidihta nemeyi salli hambenne ! wenama promote krna add valin egollo salli gannva !
Oli_Vili said: නොදන්නා නිසා අහන්නේ , fb page එකක් කරාම YouTube වගේ සල්ලි හම්බ වෙනවද ? නැත්නම් වෙන මොනාද තියෙන ප්‍රතිලාභ ඇඩ්මින්ට ? Click to expand... you tube vidihta nemeyi salli hambenne ! wenama promote krna add valin egollo salli gannva !
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,579 10,130 113 Oct 19, 2019 #4 lankave post ekak boost krnna hndama welaava mkakda ?
Niko Boy Well-known member Nov 6, 2015 1,972 1,024 113 Sri Lanka Oct 19, 2019 #5 thisNameIsForElakiri said: lankave post ekak boost krnna hndama welaava mkakda ? Click to expand... නිවාඩු දවස් අල්ලල දාන්න හොඳට රීච් වෙනවා. සිකුරාදා රෑ සෙනසුරාදා උදේ ඉදන් රන් වෙන්න වගේ සඳුදා 9 10 වෙනකන් අදින්න Reactions: thisNameIsForElakiri
thisNameIsForElakiri said: lankave post ekak boost krnna hndama welaava mkakda ? Click to expand... නිවාඩු දවස් අල්ලල දාන්න හොඳට රීච් වෙනවා. සිකුරාදා රෑ සෙනසුරාදා උදේ ඉදන් රන් වෙන්න වගේ සඳුදා 9 10 වෙනකන් අදින්න