fb pagees ගැන උදව්වක් ඕනෙ !

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නොදන්නා නිසා අහන්නේ , fb page එකක් කරාම YouTube වගේ සල්ලි හම්බ වෙනවද ? නැත්නම් වෙන මොනාද තියෙන ප්‍රතිලාභ ඇඩ්මින්ට ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,575
    10,130
    113
    නොදන්නා නිසා අහන්නේ , fb page එකක් කරාම YouTube වගේ සල්ලි හම්බ වෙනවද ? නැත්නම් වෙන මොනාද තියෙන ප්‍රතිලාභ ඇඩ්මින්ට ?

    you tube vidihta nemeyi salli hambenne ! wenama promote krna add valin egollo salli gannva !
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    lankave post ekak boost krnna hndama welaava mkakda ?

    නිවාඩු දවස් අල්ලල දාන්න හොඳට රීච් වෙනවා. සිකුරාදා රෑ සෙනසුරාදා උදේ ඉදන් රන් වෙන්න වගේ සඳුදා 9 10 වෙනකන් අදින්න