Oya two factor enne, ekko ube phone number ekata code ekk enawa, nattan Google Auth kyala app ekk tianawa, ekata fb eka config karala tibba nan eken dena code eka gahuwama hari.A kiyanne ban
oke sellan danna gihilla mage account eka lock una, patta gemak dila unlock kare
lock wechcha seen ekak thama dan thiyenne. khmada machan araganna Fb eka thibba phn eka dan na eka kadila
PC ekakin Loag welama naha banuba kalin log una PC ekakin try karapan, ID proof illanawa, eka dala, 24 hours wait karapan, wediya mukuth karanna yanna epa,
after 24 hours walin try karapan eke ahana details confirm karala unlock karanna puluwan
ඕක හදන්න පුළුවන්.Machan Menna Me Seen eka hadaganna widiyak Kiyapallako
View attachment 154646
View attachment 154644
View attachment 154645
PC ekakin Loag welama naha ban
ඕක හදන්න පුළුවන්.
ඉස්සර වගේ නෙවේ ඕකෙත් දැන් security වැඩි කරලා තියෙන්නේ.
ඕකේ ඔය කෝඩ් එක ආවේ නැත්තම් NIC Verify දීලා හදා ගන්න පුළුවන්.
උබ අන්තිමට ලොග් උන හෝ ඔය එකවුන්ට් එකේ ඔය ඔප්ශන් එක ඇක්ටිව් කරපු කම්පුටර් එකයි , අදාලා නෙට්වර්ක් එකේ IP එකයි ෆේස්බුක් එකේ සේව් වෙලා තියෙන්නේ .
ඒ නිසා ඒකෙන්ම ලොග් වෙන්න ඕනී නැත්තම් දෙන්නේ නෑ කරන්න.
ඕකේ ඔය කෝඩ් එක සමහර වෙලාවට ආවේ නැත්තම් කියලා බැක්ප් කෝඩ් 10 ක් දෙනවා ෆේස්බුක් එකෙන්ම, කෝ ඒවා ටික ගත්තේ නැද්ද ??
A ekakin wath loag wenna bahane ban FB haduweth use kaleth Phn eken dan phn ekata kelauna...eka goda danna ba ban ethin moko karanna puluwan
හදන්න පුළුවන් බන්..A ekakin wath loag wenna bahane ban FB haduweth use kaleth Phn eken dan phn ekata kelauna...eka goda danna ba ban ethin moko karanna puluwan
ඊමේල් එකට එවන්නේ නෑ බන් ෆේස්බුක් එකේ ඔය ලොගින් ඇපෘවල් ඔප්ශන් එක තියෙන තැනම කෝඩ් ටික තියෙනවා , ඩවුන්ලෝඩ් කරන් සේව් කරන්න තියෙන්නේ . ෆෝන් එක නැතත් ඒ කෝඩ් එකක් තියෙනවා නම් ලොග් වෙන්න පුළුවන් .Machan Ahema Code Wagayak Awe Nahane ban mail ekata enawada. Forget PW dila 8 Digt Code Ekak Enawa Phn ekata. eka dila issarahata Giyama Aye enne
menna meka ban
n View attachment 154751
------ Post added on Dec 21, 2021 at 11:42 AM