FB Password

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    Machan Menna Me Seen eka hadaganna widiyak Kiyapallako

    Screenshot 2021-12-20 at 12-33-09 Facebook.png

    Screenshot 2021-12-20 at 12-30-34 Facebook.png

    Screenshot 2021-12-20 at 12-30-44 Facebook.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයාගේ phone එකට හරි email එකට හරි code එකක් ඇවිල්ලා ඇති, ඒක enter කරන්න.
    එකදිගට try කරන්න එපා. account එක lock වෙන්න ඉඩ තියෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    lock wechcha seen ekak thama dan thiyenne. khmada machan araganna Fb eka thibba phn eka dan na eka kadila

    uba kalin log una PC ekakin try karapan, ID proof illanawa, eka dala, 24 hours wait karapan, wediya mukuth karanna yanna epa,
    after 24 hours walin try karapan eke ahana details confirm karala unlock karanna puluwan
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    Machan Menna Me Seen eka hadaganna widiyak Kiyapallako

    View attachment 154646

    View attachment 154644

    View attachment 154645
    ඕක හදන්න පුළුවන්.
    ඉස්සර වගේ නෙවේ ඕකෙත් දැන් security වැඩි කරලා තියෙන්නේ.
    ඕකේ ඔය කෝඩ් එක ආවේ නැත්තම් NIC Verify දීලා හදා ගන්න පුළුවන්.
    උබ අන්තිමට ලොග් උන හෝ ඔය එකවුන්ට් එකේ ඔය ඔප්ශන් එක ඇක්ටිව් කරපු කම්පුටර් එකයි , අදාලා නෙට්වර්ක් එකේ IP එකයි ෆේස්බුක් එකේ සේව් වෙලා තියෙන්නේ .
    ඒ නිසා ඒකෙන්ම ලොග් වෙන්න ඕනී නැත්තම් දෙන්නේ නෑ කරන්න.

    ඕකේ ඔය කෝඩ් එක සමහර වෙලාවට ආවේ නැත්තම් කියලා බැක්ප් කෝඩ් 10 ක් දෙනවා ෆේස්බුක් එකෙන්ම, කෝ ඒවා ටික ගත්තේ නැද්ද ??
     
    • Like
    Reactions: kinkon

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    ඕක හදන්න පුළුවන්.
    ඉස්සර වගේ නෙවේ ඕකෙත් දැන් security වැඩි කරලා තියෙන්නේ.
    ඕකේ ඔය කෝඩ් එක ආවේ නැත්තම් NIC Verify දීලා හදා ගන්න පුළුවන්.
    උබ අන්තිමට ලොග් උන හෝ ඔය එකවුන්ට් එකේ ඔය ඔප්ශන් එක ඇක්ටිව් කරපු කම්පුටර් එකයි , අදාලා නෙට්වර්ක් එකේ IP එකයි ෆේස්බුක් එකේ සේව් වෙලා තියෙන්නේ .
    ඒ නිසා ඒකෙන්ම ලොග් වෙන්න ඕනී නැත්තම් දෙන්නේ නෑ කරන්න.

    ඕකේ ඔය කෝඩ් එක සමහර වෙලාවට ආවේ නැත්තම් කියලා බැක්ප් කෝඩ් 10 ක් දෙනවා ෆේස්බුක් එකෙන්ම, කෝ ඒවා ටික ගත්තේ නැද්ද ??

    A ekakin wath loag wenna bahane ban FB haduweth use kaleth Phn eken dan phn ekata kelauna...eka goda danna ba ban ethin moko karanna puluwan

    A ekakin wath loag wenna bahane ban FB haduweth use kaleth Phn eken dan phn ekata kelauna...eka goda danna ba ban ethin moko karanna puluwan

    Machan Ahema Code Wagayak Awe Nahane ban mail ekata enawada. Forget PW dila 8 Digt Code Ekak Enawa Phn ekata. eka dila issarahata Giyama Aye enne
    menna meka ban

    n
    Screenshot 2021-12-20 at 12-33-09 Facebook.png

    ------ Post added on Dec 21, 2021 at 11:42 AM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    A ekakin wath loag wenna bahane ban FB haduweth use kaleth Phn eken dan phn ekata kelauna...eka goda danna ba ban ethin moko karanna puluwan
    හදන්න පුළුවන් බන්..
    හැබැයි ඉතින් කට්ටක් කන්න ඕනී.
    ඕක ෆෝන් වලින් හදන්න බෑ.. PC Only
    NIC / Full Name / Account Name / FB Email සෙට් එක තියෙනවා නම් බලන්න පුළුවන් .
    NIC යවලත් සතියක් වගේ යනවා අන්ලොක් වෙන්න..
    ඉන්බොක්ස් වරෙන් හෙල්ප් කරන්නම්

    Machan Ahema Code Wagayak Awe Nahane ban mail ekata enawada. Forget PW dila 8 Digt Code Ekak Enawa Phn ekata. eka dila issarahata Giyama Aye enne
    menna meka ban

    n View attachment 154751
    ------ Post added on Dec 21, 2021 at 11:42 AM
    ඊමේල් එකට එවන්නේ නෑ බන් ෆේස්බුක් එකේ ඔය ලොගින් ඇපෘවල් ඔප්ශන් එක තියෙන තැනම කෝඩ් ටික තියෙනවා , ඩවුන්ලෝඩ් කරන් සේව් කරන්න තියෙන්නේ . ෆෝන් එක නැතත් ඒ කෝඩ් එකක් තියෙනවා නම් ලොග් වෙන්න පුළුවන් .
    ------ Post added on Dec 21, 2021 at 11:45 AM