FB POST EKAK HADALA DIYALLAKO MEKA DALA..Boosted bang

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,245
    1
    996
    113
    Borella
    කිසිම බයියෙක් ජෙප්පෙක් ටොයියෙක් තමාගෙ රට විනාශ කරනු ඇතැයි සිතාගෙන තම චන්දය නූගත් දේශපාලුවන්ට ලබා දුන්නෙ නැත..So නිහතමානීව වෙනස් වෙන්න..ඔබ තේරූ බහුතරය කවදාවත් නිවැරැදි වූයේ නැත..එසේ වූවානම් මේ වෙනකොට ගුවන් යාන වලින් රට හැර යන්නේ අපේ රටේ මිනිසුන්ගේ ආදරනීයන් නොව ජාතියක් විදිහට නිම කල නිශ්පාදනය..සුලුතරය දෙසට හැරෙමු...
     
    • Like
    Reactions: Solo Rider

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,245
    1
    996
    113
    Borella
    මොකක්?
    කිසිම බයියෙක් ජෙප්පෙක් ටොයියෙක් තමාගෙ රට විනාශ කරනු ඇතැයි සිතාගෙන තම චන්දය නූගත් දේශපාලුවන්ට ලබා දුන්නෙ නැත..So නිහතමානීව වෙනස් වෙන්න..ඔබ තේරූ බහුතරය කවදාවත් නිවැරැදි වූයේ නැත..එසේ වූවානම් මේ වෙනකොට ගුවන් යාන වලින් රට හැර යන්නේ අපේ රටේ මිනිසුන්ගේ ආදරනීයන් නොව ජාතියක් විදිහට නිම කල නිශ්පාදනය..සුලුතරය දෙසට හැරෙමු...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,762
    1
    100,136
    113
    33
    Kalutara
    කිසිම බයියෙක් ජෙප්පෙක් ටොයියෙක් තමාගෙ රට විනාශ කරනු ඇතැයි සිතාගෙන තම චන්දය නූගත් දේශපාලුවන්ට ලබා දුන්නෙ නැත..So නිහතමානීව වෙනස් වෙන්න..ඔබ තේරූ බහුතරය කවදාවත් නිවැරැදි වූයේ නැත..එසේ වූවානම් මේ වෙනකොට ගුවන් යාන වලින් රට හැර යන්නේ අපේ රටේ මිනිසුන්ගේ ආදරනීයන් නොව ජාතියක් විදිහට නිම කල නිශ්පාදනය..සුලුතරය දෙසට හැරෙමු...
    රට විනාශ කරනු ඇතැයි සිතාගෙන නෙමෙයි චන්දෙ දුන්නෙ. තමන්ට දෙයක් කරගන්න පුලුවන් වෙයි කියල හිතාගෙන චන්දෙ දුන්නෙ. සෙල්ෆිශ් චන්ද දායකයො.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,245
    1
    996
    113
    Borella
    Me wage thama marketing denna ona
    Baiyanta gahala benala hadanne behe adaren kiyanna ona 😂😂
    OWU BAN MEKA HADALA SHARE PARAK DEEPALLAKO...DANWATH ME RATE SYSTEM EKAK ONI NADDA BAN,,RAJA KALETH HODAY YAKO MEETA WADA..ME PONNAYANTA LOKE WATE GIHIN PROJECTS TIKAK GENNA BARI HATI.