DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා, පේජ් කරන හාදයෝ සට සට ගාලා පෝස්ට් හදලා දාන ඇප් එකක් මොකක්හරි තියෙනවා නම් කියන්නලාකෝ.. memes හදන ඒවම නෙමේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    අර ටික්ටොක් වලට ෆොටෝ වලට සින්දුවේ ලිරික්ස් එක්ක වීඩියෝ හදලා දාන ඇප් එක මොකක්ද බන්?
     
    • Like
    Reactions: kavindu84

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පෝස්ට් අදහස ආපු වෙලාවට හදලා පෝස්ට් එක පබ්ලිෂ් වෙන්න ෂෙඩියුල් දාලා තියනවා. ඉතින් ගානට වෙලාවට පෝස්ට් එක වැටෙනවා.
     
    • Like
    Reactions: shenat