ඔව්, ඇත්ත.. ඒ වගේම..
ෆ්.බි අඩවියේ කෙල්ලෙක් දුක් වෙන මුහුණක් තමන්ගේ ස්ටේටස් එකේ දාලා තිබ්බා නම් කමෙන්ට්ස් 100 ටත් වැඩි ගාණක් තියෙයි..
ඒත් කොල්ලෙක් ගේ දුකක් දාලා තිබ්බා නම් ඒ වෙනුවෙන් එකෙක් වත් අහන්න යන්නේ නෑ ඇයි මේ දුක් වේලා තියෙන්නේ කියලා..
පුදුමයි මේ ජිවිතය..











