FB report කරන pages

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
FB report කරන pages මෙතන දාන්න මචන්ලා

මෙන්න මම first එක දැම්මා
https://www.facebook.com/rasika.thushara.75?fref=ts

UqvPh3Q.png
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
"Zamruth Faiz Thanks for the Add - I cant agree more on this - all our religions and all our people are all bloody IMPORTED - and yet we are fighting on a first come first basis and pretending somehow somewhere it is written in stone that this country only belongs to a certain group of people - what a shame!
November 4, 2012 at 7:55pm"

රෙන්නේ මරක්කලයෙක් කියලා මාට්ටු :P
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
11.gif

උඹගෙ කොට්ටක් පැන්නුවා..:D
උඹ මීට කලින් එළකිරියෙ හිටිපු කෙනෙක් නේද..?
හුරුපුරුදු ගතියක් දැනෙනවා..:yes:


ඔව් මචන් මම සිංදු download කරන්න වෙන එකකින් ආවා මීට කලින් පස්සේ ඒකේ password එක missing නිසා අළුත් එකක් අටවගෙන ආවා :yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන් මම සිංදු download කරන්න වෙන එකකින් ආවා මීට කලින් පස්සේ ඒකේ password එක missing නිසා අළුත් එකක් අටවගෙන ආවා :yes:
    11.gif
    11.gif

    එලකිරි මචං
    ත්‍රේඩ් දෙක තුනක් දාපන්කො.. උඹට සිරා දැනීමක් තියෙනවනේ..
    :love:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    11.gif

    උඹගෙ කොට්ටක් පැන්නුවා..:D
    උඹ මීට කලින් එළකිරියෙ හිටිපු කෙනෙක් නේද..?
    හුරුපුරුදු ගතියක් දැනෙනවා..:yes:



    :P අපි දන්නා මෙම්බරක්