FB Requesr Block වෙන එකෙන් බේරෙන්න
Facebook Friend Request යවද්දී requesr block වෙන එකෙන් බේරෙන හැටි දන්නවද?
*දැන් මෙහෙමයි සීන් එක. දැන් සමහරු තමන්ගෙ ෆේස්බුක් අකවුන්ට් එකට එන රික්වෙස්ට් ප්රමානය වැඩි හින්දා Privacy Settings වලින් තමන්ට රික්වෙස්ට් එන එක නවත්තනවා.විශේශයෙන්ම කෙල්ලෝ ) අන්න එහෙම අයට අපේ කොල්ලො රික්වෙස්ට් යවාගෙන යවාගෙන යද්දි තමා මේ බ්ලොක් වෙන සීන් එක වෙන්නෙ.අපි එහෙනම් දැන් මේ බ්ලොක් වෙන සීන් එකෙන් බේරෙන විදිය ගැන කතා කරමු.
ඔන්න දැන් ඔයාලා රික්වෙස්ට් එකක් දාද්දි සමහර විට මෙහෙම මැසේජ් එකක් එයි.

අන්න එතකොට තමා ඔයාලා අර ෆ්රෙන්ඩ් රික්වෙස්ට් නවත්තපු කෙනෙක්ට රික්වෙස්ට් එකක් දාන්න හැදුවෙ.ඔන්න ඔය මැසේජ් එක දවසකට (ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ) 3 සැරයක් ආවොත් ෆේස්බුක් එකෙන් ෆ්රෙන්ඩ් රික්වෙස්ට් යවන එක බ්ලොක් කරනවා. ඉතින් කරන්න තියෙන්නෙ සුලු වැඩයි. තමන් රික්වෙස්ට් යවද්දි ඔය මැසේජ් එක දෙපාරක් ආවොත් ආයෙ පැය 24 ක් යනකම් කිසිමකෙනෙක්ට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් දාන්න හදන්න එපා. එතකොට කවදාවත් දවස් 14,30 කියලා බ්ලොක් වෙන්නෙ නෑ!

හොදද මේක?