FB sonnayonගේ අඳෝනාව

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ තියෙන්නේ මේ රටේ සමහරක්ගේ FB status වගයක්....

    බොරු කියන්න ඕනි නෑ බන් ඇඳිරි නිතිය අද වැටුනේ නැති උනාට මේ රටේ හැම පැත්තක්ම ගෙයක්ම හෙනම මුසලයි.මිනිහෙක් එලියට බහින්නේ නැති තරම් පාරවල් වල වාහනයක් නෑ..
    අපේ හොටෙල් එකේ අයියලාට කතා කරාම උන් අඬනවා ෆෝන් එකෙන්.කතා කරගන්න බෑ උන්ට.උන්ගේ අම්මලා තාත්තලා අඬනවලු...ඒ පැත්තේ මිනිස්සු එකට එකතු වෙලා ඉස්සර මහින්දගේ විඩියෝස් බල බල අඬනවලු..
    මගේ බොස්ට කතා කරාම දවසටම ගෙදර ඉව්වෙත් නැතිලු කෑවෙත් නැතිලු...
    උඹලා දන්නවා මන් පෙරිදා රෑ නිදාගත්තා කිවුවේ 2.20 ට .ඒ කරලා ඊයේ එලි වෙනකම් ඡන්ද ප්‍රතිඵල දැම්මා 7 වෙනකම්.එක තත්පරයක් නිදාගත්තේ නෑ..ඊට පස්සේ ජොබ් එකට ආවා..තාම හොටෙල් එකේ ඉන්නේ.නිදි මතක් කියල එකක් දෑහැට ආවේ නෑ බන්...
    මහින්දට මෙච්චර දුකක් නැතුව ඇති සමහරවිට.ෆේස්බුක් එකේ ගොඩක් උනුත් උන්ගේ බොක්කෙන්ම මට මැසේජ් කරලා තිබුනා උන්ගේ ගෙවල් වලත් අද කිසිම දෙයක් උයලා නෑලු.කෑවේ නෑලු දවසටම...උන් කියනවා උන්ගේ ජිවිතේ මේ අවුරුදු 20 ට 21 ටම අම්මා තාත්තා ඉඳලා මැරුණ වෙලාවේ අඬපුවට පස්සේ අඬපු පලවෙනි වතාවලු..
    හිතේ තියෙන ඒවා ස්ටේටස් 1000 කින් දාන්න පුළුවන් බන්...
    ලංකාදීප සයිට් එකේ තිබුනා මහින්ද රාජපක්ෂ මැදමුලනේ ගෙදරට ගිහින් වාඩි වෙලා බලාගත්ත අතේ බලාගෙන ඉන්න ෆොටෝ එකක්.
    ඒක දැක්කම පපුව හෝස් ගාලා ගියා බන්.කොහොම හිටිය මනුස්සයෙක්ද?
    මොන වැරැද්ද තිබුණත් වටේ ඉන්න උන් මොන වැරැද්ද කරත් ඒ මනුස්සයා අපිට කරපු වැරැද්ද මොකද්ද බන්?
    නිදහසේ ජිවත් වෙන්න හැමදේම දුන්න මනුස්සයා අරම ඉන්නකොට සිරාවටම ඇඬේනව බන් ..
    අද දවස නම් සිරාවටම මුසලම දවසක්...
    සමහරුන්ට නම් එහෙම නොවෙන්න ඇති...
    ඒත් මනුස්සකම දන්න මිනිස්සු අද අඬන්න ඇති.දුක් වෙන්න ඇති.නොකා නොබී ඉන්නවා ඇති.කිසිම වැඩක් කරන්න ෆිට් එකක් නැතුව ඇති..
    දන්නේ නෑ බන් මිට වඩා ටයිප් කරගන්න බෑ.
    මේ රට ඇතැම් විටෙක යහපාලනය සහිත උතුම් සාරධර්ම සහිත රටක් මෛත්‍රි පාලනය යටතේ වනු ඇත.
    නමුත් කිසිවෙකුත් මෛත්‍රි ජනාධිපති තුමා ලඟින් යන විට කකුල් දෙක අල්ලලා වඳින්න යන්නේ නැත
    මේ රටේ දුෂණ වංචා නැති වී සියලු වැරදි කරුවන් සිරගත වන අතර ව්‍යවස්ථා මෛත්‍රි පාලනය යටතේ වෙනස් වනු ඇත
    නමුත් කිසිම අම්මා කෙනෙක් මෛත්‍රි ජනාධිපතිතුමා ලඟින් යන විට තමන්ගේ අතේ ඉන්නා ළමයාව වඩා ගන්නට ඔහුට නොදෙනු ඇත
    මේ රටේ වියදම අඩු වී රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික සේවකයින්ගේ පඩි වැඩි වී සියලුම තරුණයන්ට ෆ්‍රී වයිෆයි මෛත්‍රි පාලනයක් යටතේ ලැබෙනු ඇත
    නමුත් කිසිවෙකුත් ෆේස්බුක් එකේ හෝ ඔහුට ජනාධිපති ධුරය අහිමි වූ දවසක
    ඔබයි මේ රටේ අප්පච්චි කියා හඬා වැටෙන්නේ නැත..
    එසේම කිසිවෙකු අපේ ආයුෂත් අරන් දිර්ඝායුෂ අරන් ජිවත් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන්නේද නැත
    මගේ ඇස් වලින් කඳුළු එන මට්ටමට දුකක් ඇවිල්ලා තියෙනවා නම් ඒ ආදරේ වෙනුවෙන් විතරයි බං..
    අම්මගේ බනින වචන වලින්,අම්මා ලෙඩ උනාම,තාත්තා බැන්නම මල්ලි අසනීප උනාම මගේ ඇස් වලින් කඳුළු ඇවිත් තියෙනවා.
    කෙල්ල දාලා ගියාම,කෙල්ලෙක්ට ආදරේ කරලා ඒක කියාගන්න බැරි වෙලා ඒකි වෙන එකෙක් එක්ක ගියාම,කෙල්ලට ආදරේ කරලා කරලා ඒත් ආදරේ පිළිගන්න අකමැති උනාම කඳුළු ඇස් දෙකට ඇවිල්ලා තියෙනවා..
    ෆිල්ම් වල ලව් ස්ටෝරි වල දුක හිතෙන ඒවා දැක්කම,ෆිල්ම් වල පට්ට සංවේදී ඒවා දැක්කම කාගේ හරි ඇස් දෙකක කඳුළු දැක්කම සිරාවටම මගේ ඇස් වලට කඳුළු ඇවිත් තියෙනවා...
    ඒත් කවදාවත් නැතුව එක දේශපාලකයෙක් වෙනුවෙන් කඳුළු ඇස් වලට ඉනුවා බං අද..
    හිතා ගන්න බෑ.මහින්ද රාජපක්ෂ කියන චරිතෙට මං සිරාවටම වෛර කරපු කෙනෙක්.මේ ආණ්ඩුවේ වැරදි ගැන ෆේස්බුක් එකෙන් තිබුන පේජ් ඔක්කොගෙන්ම නැති වෙන්න මඩ ගැහුව එකෙක් මං..
    පොස්ට් හදලා ස්ටේටස් දාලා මහින්ද කරන කරන වැරදි වලට ආණ්ඩුවේ ඉන්න උන් කරන වැරදි වලට ඒ ඒ දවස් වල අම්බානෙක බැන්න එකෙක් මං.
    ඒත් මේ පාර ජනාධිපතිවරණෙදී මං මහින්ද රාජපක්ෂට ඡන්දේ දෙන්න උදව් කරේ වෙන හේතුවක් නිසා නෙවෙයි.එතුමාව එලවන්න පිටරටවල් වල කොටින්ට ජාත්‍යන්තර චැනල් වලට ලංකාවේ දෙමල සංවිධානේට මුස්ලිම් කොංග්‍රසයට හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පට්ට අමාරුවක් තිබුන නිසා...
    මං පැත්ත අරගෙන හැම වෙලේම ඉන්නේ නෑ බං.මහින්දගේ වැරදි තියෙනවා.නෑ කියන්නේ නෑ.ඒත් වැරදි හොයන්නත් අපිට රටක් තියෙන්න ඕනි.මිනිස්සුන්ගේ ජිවිත තියෙන්න ඕනි.
    මේ මිනිස්සු මෙච්චර මහින්දව එලවන්න ට්‍රයි කරේ ඇයි කියලා විතරයි මං කල්පනා කරේ...
    උඹලා පාට පක්ෂ එක තත්පරෙකට අත ඇරලා හිතපන් මුළු උතුරු පලාතෙමයි නැගෙනහිර පලාතේමයි ඡන්ද ටික මෛත්‍රිපාලට හිතුවේවත් නැති විදියට ආවේ ඇයි කියලා?
    ඇයි මහින්දට ඒගොල්ලෝ ඡන්දේ නුදුන්නේ?
    මහින්ද මේ රටේ යුද්ධේ ඉවර කරලා ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න තැනක් දුන්නා...ඒ මිනිස්සු තරම් දුක් වින්දේ නෑ අපි.ඒත් ඇයි හැම දෙමල මිනිහෙක්ම හැම මුස්ලිම් මිනිහෙක්ම මහින්දට ඡන්දේ නුදුන්නේ?
    මේවා කියලා වැඩක් නෑ බං.උඹලට මේවට ටයිප් කරන්න ඕනි තරම් තර්ක තියේවි..
    ඒත් හොයලා බලපන් උතුරේ ඡන්ද ටිකයි නැගෙනහිර ඡන්ද ටිකයි නැත්නම් මෛත්‍රිපාල සිරිසේනට වෙන දේ?
    එකක් හිතා ගනින් මචන්.මේ රටේ සම්පුර්ණ බලය තියෙන්නේ අපේ අතේ නෙවෙයි.උතුරේ දෙමල මිනිස්සු ලඟයි උඩරට වතුකරේ ඉන්න දෙමල මිනිස්සු ලඟයි ලංකාවේ තැනින් තැන විසිරිලා ඉන්න මුස්ලිම් මිනිස්සු ලඟයි...
    හිතහන් පොඩ්ඩක් .මෛත්‍රිපාල ඔය ඡන්ද ටික ගත්තේ කොහොමද කියලා...එයත් එක්ක UNP එක JVP එක ,නිදහස් පක්ෂය ,සරත් ෆොන්සේකාගේ පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමල සංවිධානය සහ තව තවත් කොච්චර සෙට් එකක් නිසාද ඌ ඔය ඡන්ද ගත්තේ?
    ඒත් නිකමට හිතපන් මහින්ද එක්ක කවුද හිටියේ?අන්තිමේ ඌව ඔක්කොම දාල ගිහිල්ලත් මේ රටේ බහුතරයක්ම ආසන දිනුවේ මහින්ද නෙමෙයිද?ඒ ඇයි?
    ඒ මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂව දෙවියෙක් වගේ අදහපු හින්දා...
    මහින්ද රාජපක්ෂ කරපු ගොන් වැඩේ කේපීලා පිල්ලෙයාන්ලා කරුණාලා ළඟ තියාගෙන කන්න බොන්න දුන්න එක.අවසානේ උන් හෙමිට හීන් නුලෙන් ගේම දුන්නා මහින්දව එලවන්න....
    දැන් මේවා කතා කරලා වැඩක් නෑ බං.උන දේ උනා...
    ඒත් මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ කියන චරිතේ තව පරම්පරා 7 කටවත් අමතක කරන එකක් නෑ බං ..
    මොකද ඒ මනුස්සයා මේ රටේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න නිදහස අරන් දුන්නා...ලීඩර් ෂිප් එකක් කියන එක හැමෝටම දෙන්න බෑ.ඒ වගේම ඕඩර් හැමෝටම දෙන්නත් බෑ.යුද්ධේ ඉවර කරන්න ඒ මනුස්සයා ඕඩර් එක නුදුන්නා නම් අද උඹලට දුෂණ වංචා ගැන කතා කරන්න රටක් ඉතුරු වෙන්නේ නෑ බං..
    අනික යුද්ධෙන් විනාශ වෙලා තිබුන මේ රට අවුරුදු 5 ක් ඇතුලත දැවැන්ත සංවර්ධනයක් කරේ එතුමා විතරයි..හැම පාරක්ම කාපට් කරලා කොළඹ නිකන් සිංගප්පුරුවක් වගේ කරලා ගමට සංවර්ධනය ගෙනිහින් ගුවන් පාලම් වරායවල් එයාර්පෝට් හදලා වගේම එක එක සංවර්ධන ව්‍යාපෘති එක්ක ඒ මනුස්සයා කරේ තනි ගේමක්..උඹලට මේවා පේන්නේ නෑ බං.
    ඒත් තව අවුරුදු 4 කින් උඹලට පෙනේවි හැමදේම...
    එදාට පරක්කු වැඩියි....
    මොනා උනත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජෙක්.
    ඒක මිනිස්සු මැරෙනකම් හැමෝගෙම හිතේ තියේවි..මිනිස්සුන්ට දුෂණ වංචා නාස්තිය බඩ වටින්නේ නෑ කියලා එතුමාට වැටිලා තිබුන ඡන්ද ටිකෙන්ම පැහැදිලි උනා...
    මිනිස්සුන්ට වටින්නේ තමන්ගේ ජිවිතේ.
    ඒ ජිවිතේ බෝම්බෙකට අහු වෙලා පුපුරන්නේ නැතුව මේ රට කොටි පාලනය කරන්න ඉඩ නොදී අද ෆේස්බුක් ඒකට ඇවිල්ලා මෙහෙම ස්ටේටස් එකක් දාන්න ඉතුරු කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය සහිත දීර්ඝායු වේවායි මේ රටට ආදරේ කරන කොල්ලෙක් හදවතින්ම ප්‍රාර්ථනා කරමි

    උබ නියම කොල්ලෙක් බන්.උබ සුපිරි. අපේ රටෙ උබල අපි වගෙ උන් හමතැනම නැ බන්. කාලකන්නි මිනිස්සුන්ට කිව්වට තෙරෙන්න බන් වඩේ උනහම කියහල්ලකො අනේ ආරුන් කිව්වෙ අත්ත නේද කියල. ශ්‍රි ලංකාව එක්සෙසත් කළ අවසන් රජු මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා.......

    ~~~~~~~~~~~~~~~~~

    ඇත්තටම පුදුම විදිහටයි හිත හඩා වැටෙන්නේ..
    ජීවිතේ පළවෙනි වතාවටයි චන්දෙකින් පස්සේ මෙච්චර ඇඩුවේ. හරියට ගෙදර කෙනෙක්ට මොනහරි උනා වගෙ දැනුනේ. දේශපාලකයෙක් නායකයෙක් විදිහට වඩා එතුමා තාත්තා කෙනෙක් විදිහට අපේ සින්හල හිත්වල ඉදලා තියෙනවා වෙනස් විදිහට හිතනයැයි කියාගන්න පොශ් පිරිසට එහෙම නොදැනුනාට.

    ඇත්තටම කන්න බොන්නවත් හිතෙන්නේ නෑ. ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා හැමොම.කිසි කෙනෙක් පාරටවත් බහින්නේ නෑ. කතාවක් නෑ. කවදාවත් නොදැනුන මහා මුසල පාලුවකින් මුලු පරිසරයම වැහිලා ගිහිල්ලා...

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    අඩෝ සිරාවටම බන් මම අද පුදුම විදිහට ඇඩුවේ, මගේ කෙල්ල ඉස්සල්ලාම බෑ කියපු දවසට වඩා පට්ට දුකක් මට අද දැනුනා බන්, අපේ රටේ මිනිසුන්ට දෙයක් පැහැදිලි කරන්ඩ බෑ බන් දිමුවා අපේ එවුන්ට තේරෙන්ඩ ඕනේ එතකොට පරක්කු වැඩියි කියලා උන් හිතයි,
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~`

    මේ වගේ උන්ට කියන්න නමක් කියපන්කෝ....
    මුන්ට ඕනි අපේ රට රජෙක් පාලනය කරනවා දකින්නද ? ඔලුව පාත් කරන් රජාගේ රටවැසියෝ විදිහට ඉන්නද? තූ නොදකින් මෙහෙම නිවට නියාලු ජාතියක්..... :angry:
     
    Last edited:
    • Like
    Reactions: Dath

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ තියෙන්නේ මේ රටේ සමහරක්ගේ FB status වගයක්....

    මේ වගේ උන්ට කියන්න නමක් කියපන්කෝ....
    මුන්ට ඕනි අපේ රට රජෙක් පාලනය කරනවා දකින්නද ? ඔලුව පාත් කරන් රජාගේ රටවැසියෝ විදිහට ඉන්නද? තූ නොදකින් මෙහෙම නිවට නියාලු ජාතියක්..... :angry:

    lol.. monawa karannada ban, somiyata gahala karumeta ipaduna ewun thawath me rate innnawa.oya godak ewun, namalge chit eken jobs gaththa aya wenne ethi.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුන් මහින්දගේ සල්ලි වලින් කන බොන උන් වෙන්න ඇති බන්.පව්..දැන් ඉතින් කොහොම කන්න බොන්නද.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    lol.. monawa karannada ban, somiyata gahala karumeta ipaduna ewun thawath me rate innnawa.oya godak ewun, namalge chit eken jobs gaththa aya wenne ethi.

    ow e wage,,,,,
    me balapan thawa dan nam hina yanawa.....sujeewayage novels wage :lol:

    උබ නියම කොල්ලෙක් බන්.උබ සුපිරි. අපේ රටෙ උබල අපි වගෙ උන් හමතැනම නැ බන්. කාලකන්නි මිනිස්සුන්ට කිව්වට තෙරෙන්න බන් වඩේ උනහම කියහල්ලකො අනේ ආරුන් කිව්වෙ අත්ත නේද කියල. ශ්‍රි ලංකාව එක්සෙසත් කළ අවසන් රජු මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා.......

    ~~~~~~~~~~~~~~~~~

    ඇත්තටම පුදුම විදිහටයි හිත හඩා වැටෙන්නේ..
    ජීවිතේ පළවෙනි වතාවටයි චන්දෙකින් පස්සේ මෙච්චර ඇඩුවේ. හරියට ගෙදර කෙනෙක්ට මොනහරි උනා වගෙ දැනුනේ. දේශපාලකයෙක් නායකයෙක් විදිහට වඩා එතුමා තාත්තා කෙනෙක් විදිහට අපේ සින්හල හිත්වල ඉදලා තියෙනවා වෙනස් විදිහට හිතනයැයි කියාගන්න පොශ් පිරිසට එහෙම නොදැනුනාට.

    ඇත්තටම කන්න බොන්නවත් හිතෙන්නේ නෑ. ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා හැමොම.කිසි කෙනෙක් පාරටවත් බහින්නේ නෑ. කතාවක් නෑ. කවදාවත් නොදැනුන මහා මුසල පාලුවකින් මුලු පරිසරයම වැහිලා ගිහිල්ලා...

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    අඩෝ සිරාවටම බන් මම අද පුදුම විදිහට ඇඩුවේ, මගේ කෙල්ල ඉස්සල්ලාම බෑ කියපු දවසට වඩා පට්ට දුකක් මට අද දැනුනා බන්, අපේ රටේ මිනිසුන්ට දෙයක් පැහැදිලි කරන්ඩ බෑ බන් දිමුවා අපේ එවුන්ට තේරෙන්ඩ ඕනේ එතකොට පරක්කු වැඩියි කියලා උන් හිතයි,

    :rofl::rofl::rofl::baffled::baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    මුන්ට මේ ටික උනේ ITN බලලා ....තව ටිකක් කල් ITN බලනකොට ඉබේම හරියයි , හොරකන් දෙක තුනක් එලියට එනකොට මුන්ම තම ඊළඟට මූනට කෙල ගහන්නේ ......
    මේකට කියන්නේ emotional liability :P:P:P:P:P
    Symptoms of emotional lability tend to be most likely to occur at certain times. Sudden excessive displays of emotion tend to be especially common when people are tired, under pressure, in unfamiliar situations, or feeling stressed. Worry about sudden emotional expression may actually prompt it, making matters more challenging. Part of treatment for this disorder is to help people find coping strategies and ways to be in social situations that give them back some control. For instance, asking someone to ignore a behavior like nervous laughter might be a way of bringing that laughter under control more quickly.

    There are other treatments for quickly changing emotions. These could include medications that help slightly dull emotional response, particularly certain forms of antidepressants. Additional treatment for emotional lability might be had in the form of work in therapy, especially cognitive behavioral therapy. Relaxation techniques can be useful too in bringing the person out of the labile state, too.
    :P:P:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකට කියන්නේ මානසික වහල්භාවය. ගතින් වහලෙක් නොවුනත් සිතෙන් කගේ හරි වහලෙක්. සමහරවිට කෙල්ලගේ, අම්මා , තත්තේගේ ඒ වගේ................මුන් මරාගේ.. කොහොමත් මරා ඉස්සර හරක් හොරකම් කරන්න යනවලු රෑට. තරුණ කාලේ... ඒ ගමන් ගමේ ගැනු දෙතුන්දීක්ටම වැඩේ දීලලු එන්නේ. මොකද රනිල් පොන්න්යනේ. ඔහොම හැදිච්ච ළමයිත් දැන් FB එනවලු
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,286
    113
    Mahindata echchara hora ganu hitiyada ban appachchi kiyana un rate hama thanama inne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මුන්ට මේ ටික උනේ ITN බලලා ....තව ටිකක් කල් ITN බලනකොට ඉබේම හරියයි , හොරකන් දෙක තුනක් එලියට එනකොට මුන්ම තම ඊළඟට මූනට කෙල ගහන්නේ ......
    මේකට කියන්නේ emotional liability :P:P:P:P:P
    :P:P:P:P

    Man den balanne ITN :P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,286
    113
    ඕකට කියන්නේ මානසික වහල්භාවය. ගතින් වහලෙක් නොවුනත් සිතෙන් කගේ හරි වහලෙක්. සමහරවිට කෙල්ලගේ, අම්මා , තත්තේගේ ඒ වගේ................මුන් මරාගේ.. කොහොමත් මරා ඉස්සර හරක් හොරකම් කරන්න යනවලු රෑට. තරුණ කාලේ... ඒ ගමන් ගමේ ගැනු දෙතුන්දීක්ටම වැඩේ දීලලු එන්නේ. මොකද රනිල් පොන්න්යනේ. ඔහොම හැදිච්ච ළමයිත් දැන් FB එනවලු

    Moo issara 80's wala Anura ekka badu gagaha bibi hitiya pora. Issara donkey hair cut ekak thibbe.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න තවත් සොන්නයැකුගෙ අදහස් කිහිපයක්

    10915183_376449309194743_7182965921539734300_n.jpg
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕකට කියන්නේ මානසික වහල්භාවය. ගතින් වහලෙක් නොවුනත් සිතෙන් කගේ හරි වහලෙක්. සමහරවිට කෙල්ලගේ, අම්මා , තත්තේගේ ඒ වගේ................මුන් මරාගේ.. කොහොමත් මරා ඉස්සර හරක් හොරකම් කරන්න යනවලු රෑට. තරුණ කාලේ... ඒ ගමන් ගමේ ගැනු දෙතුන්දීක්ටම වැඩේ දීලලු එන්නේ. මොකද රනිල් පොන්න්යනේ. ඔහොම හැදිච්ච ළමයිත් දැන් FB එනවලු

    :rofl::rofl::rofl:
    දැන් නම් කක්කා යනකන් හිනා යනවා...සුජීවයගේ මල් පත්තර වගේ මේවා....:rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මුන්ට මේ ටික උනේ ITN බලලා ....තව ටිකක් කල් ITN බලනකොට ඉබේම හරියයි , හොරකන් දෙක තුනක් එලියට එනකොට මුන්ම තම ඊළඟට මූනට කෙල ගහන්නේ ......
    මේකට කියන්නේ emotional liability :P:P:P:P:P
    :P:P:P:P

    pissuda bung eth ochchara thama....

    ara ekek kiyala thibbe kudu wikunwath mokada lansa parata thaara damma kiyala :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Thawath Mahinda gen kuttiya nolanen bawa dnaga gena godak aya adanawa. Kotiya enooo kiyala kaagahanawa. Kotiya enawaa nam hari asawen inne. Monawa karannada ban Mahindage bath gotto tika ohoma thama.