FB sonnayonගේ අඳෝනාව

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    3YZdSji.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl: මහින්ද නම් හොදට හොරාකාපුවායෙන් කනවා ඇති, මේ ගොන් හැත්ත බඩ ගින්නේ ඉන්නවා :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පව් බන් මුන්.... දැන් ඉතින් දන්සල් නෑනේ.... :D

    හම්බකරගෙන කාපිය :angry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    itin apita paan da bn un aduwata.
    election ekak tibila rejected unama resign wena eka ho automatically ma resignation set wena eka normal deyak. MR kiyanne dan minissu reject karapu, president kenek.
    lankawe parajaya unu palaweni president.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    idakin ban mehemath gon haththak ... thamange minihekta karadarayak unama shape wena pakayala thama mun...dan redde rewila adanwa ...
    Mun wage gonnu inna thibbe issara kale thama, ethakota munta puluwanney rajata puka didi inna, wahal gathiya thama gihin na :/
     

    waligamaya

    Well-known member
  • 10906025_10203338002039571_2702958303231331871_n.jpg



    10915223_10203338003119598_7498641620094958123_n.jpg



    1509989_10203338004599635_5444857935417354693_n.jpg





    මිතුරනි, මම මගේ ජීවිතයේ ලලිත තාරුන්‍ය කැපකලේ යුද්ධය වෙනුවෙනි. සම්පූර්ණයෙන් අවුරුදු 21ක් සහ එයින් 15ක් උතුරු නැගෙනහිර සියළු පලාත්වල අති දුශ්කර යුද මෙහෙයුම්වල යෙදී ඇත්තෙමි. විවිධ මට්ටම්වල අණ දෙන්නෙකු වශයෙන් කටයුතුකර අවසානයේදී ශ්‍රී ලන්කා පාබළ හමුදාවේ 8වන සහ 4 වන බළඇණි වල අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත්තෙක්මි. මම හමුදාවට අතිශයින්ම ආදරය කරමි. එහෙත් යුද්දය අතිශයින්ම පිළිකුල් කරමි.
    පක්ශ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය දෙමල ජනතාවට කොටි ලේබල් අලවා නැවත නැති කොටියෙකුට පනදෙන්න උත්සාහ කරන කාළකන්නින්ට මම එක් දෙයක් කියමි. උඹලගෙ දේශප්‍රේමය මේ බුකියට විතරයි. ආයෙ යුද්ධයක් ආවත් උඹල එකෙක්වත් යුද්දෙට යන්නෙත් නෑ.
    ලන්කාවෙ හැම පලාතකම සොහොන් පිටිවල හමුදා ලාන්චන ගහල තියෙන්නෙ මේ යුද්දෙන් මැරුණ දුප්පත් දෙමවුපියන්ගෙ තරුන කොල්ලන්ගෙ සොහොන්වල. උතුරු නැගෙනහිර දෙමල කොල්ලො, කෙල්ලොත් දුප්පත් එවුන් මැරුනෙ. සල්ලි තියෙන දෙමළු ඉන්නෙ පිටරට ඩයස්පෝර එකේ.
    මිනීකාක්කනි! සොහොන් පාලුවනි! දැන්වත් යුද්දෙයි මලමිනියි විකුනගෙන කන කාලකණ්නි ගෝත්‍රික පක්ශ දේශපාලනේ නවත්තපල්ල. මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.




    මෙය ලෙෆ්ටිනන් කර්නල් චන්න කරුනාරත්න මහතා විසින් ඔහුගේ ෆ්බ් ගිනුමේ පල කරනලද්ද්කි

    මෙය විරවන්ස සට්ටැබියා සරන යන්නන් සදහාය