Fb viral and copyrights

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වීඩියෝ ක්ලිප් එකක් (විනාඩි 1.5)fb දාල ඒක viral උනා. 300k views. නිකන්ම ශෙයාර් වෙලා මම දන්නෙත් උදේ.. පැය කිහිපයක් යද්දි ලොකු page එකක මෙගේ ඒ වීඩීයෝ එක උස්සලා ස්කීරීන් එක පොඩ්ඩක් සූම් කරල (crop කරල) උන්ගේ page එකේ දාල ඒකට views 1 million+. එහෙම අනුන්ගෙ ඒවා උස්සල දාන්න පුලුවන්ද සහ copyright ක්ලේම් ගන්න බැරිද? උන් මගේ content එක ගෙඩිය පිටින් උස්සලනේ