ඔය වැඩේ අද උදේ අපේ office එකේ එකෙකුටත් උනා , ඌට දැන් fb එකෙන් logout වෙන්නත් බැහැ , ඊට අමතරව උගේ නමින් එක එක posts උගේ යාලුවන්ගේ wall වලට පොස්ට් වෙනවා උගේ නමින්.
වැලක් බලන්න සිතාගෙන ක්ලික් කර, තමන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේම වෝල් වල පෝස්ට් උනාට පස්සේ බබා පාර්ට් දාගෙන සමාව ඉල්ලන අසහන කාරයින්ව ලේසියෙන් හඳුනාගන්න පුළුවන්.