XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    FB වැද්දෝ??

    ඇයි හත්තිලව්වේ ඒ page එකේම උඩ දකුණු පැත්තේ Create a Page කියල තියෙනවා පෙන් නැද්ද??


    ඒකෙන් ගිහින් page එකක් හදාගන්ඩ
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    අප්පෝ බන් ලගදි ඉඳං Elakiri එක වනසන්ඩ වල් පාහරයෝ ටිකක් ඇවිත් :angry::angry::angry::angry::angry::angry:
    බලපන්කො මුන්ට තියෙන අමාරුව :frown::angry:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මන් කියන්නේ ඒ page එකේ නමින්ම ගිහිල්ල අනිත් pages වල comments දාන්න පුලුවන් වෙන්න ඕනා....
    eka kohomada karanne :oo::oo:
     

    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    DJ චි කේ යි යා Nangi Oyata fb account 1 tiyenawada??


    ahenam fb 1n Logwela page 1k Create karanna .... Eta passe

    kerawalema tiyena meka "
    menupop.gif
    " Obanna >>> " use facebook as Page " kiyala

    athi 1k aka Obannaaa :D:D:D
    චි කේ යි යා :rofl::rofl:
    http://www.facebook.com/ajax/browser/dialog/identities/
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ah i dont get it friend.

    oyata face book account ekkak nedda..! isalla Account ekak hada gattnam hari !
    තියෙනවා... PAGES දෙකකුත් තියෙනවා.. ඒත් අනිත් ඒවට ගිහිල්ලා පෝස්ට් දාද්දී වැටෙන්නේ මගේ නමනේ...:no:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    DJ චි කේ යි යා;11159405 said:
    තියෙනවා... PAGES දෙකකුත් තියෙනවා.. ඒත් අනිත් ඒවට ගිහිල්ලා පෝස්ට් දාද්දී වැටෙන්නේ මගේ නමනේ...:no:
    itin hari ne ! oyage account aken aniakewata post karaddi oyage nama wetenawa.eka samayen seen ekak
    ekata karanna tyenne tawa account ekak hadaganna.oyage nama nethuwa.wena mokak hari dala.