Fb , Whatsapp , Viber තහනමට_එරෙහිව මානව හිමිකම් කොමිසමට පැම
ලංකාව තුල මුහුණු පොතට පිවිසීම අවහිර කිරීම හා වට්ස් ඇප් හා වයිබර් සේවාවන් වෙත පිවිසීම අවහිර කිරීමට කටයුතු කිරීම පිලිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපති කර ඇත.
ජනපති ලේකම්/ශ්‍රි ලංකා විදුලි සංදේශ කොමිසන් සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා හා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන්ට එරෙහිව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
NETH FM
Fb , Whatsapp , Viber තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්