Fb , Whatsapp , Viber තහනමට_එරෙහිව මානව හිමිකම් කොමිසමට පැ&#3512

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Fb , Whatsapp , Viber තහනමට_එරෙහිව මානව හිමිකම් කොමිසමට පැ&#3512

    Fb , Whatsapp , Viber තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්


    ලංකාව තුල මුහුණු පොතට පිවිසීම අවහිර කිරීම හා වට්ස් ඇප් හා වයිබර් සේවාවන් වෙත පිවිසීම අවහිර කිරීමට කටයුතු කිරීම පිලිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපති කර ඇත.

    ජනපති ලේකම්/ශ්‍රි ලංකා විදුලි සංදේශ කොමිසන් සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා හා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන්ට එරෙහිව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    NETH FM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ඉල්ලන් මාමයිට් ගාගන්නවා කියන්නේ ඕකට තමා. :lol::lol: