FB15 පින්වතෙක්!

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන්, ඕකෙන් ඉස්සරහ සහ පිටිපස්සේ වීදුරු වල වයිපර් ඔපරේට් කරන්න පුලුවන්...
    ඉස්සරහ වීදුරුවේ වයිපර්ස් එකදිගට වැඩකරන්නේ නැතුව එක සැරයක් වැඩ කරාට පස්සේ පොඩි ඉන්ටර්වල් එකක් අරන් ආපහු වැඩ කරන එක තමා ඕකෙන් කරන්නේ... ගොඩක් හෙමින් පොඳ ගහන වෙලාවක ඔය ෆන්ක්ශන් එක සෑහෙන යූස්ෆුල්. සැරින් සැරේ ව්යිපර් එක ඔන් කරන්න ඔනි නෑ. වීදුරුවට වතුර එකතු වෙන්න කාලයක් ලැබෙනවා... එතකොට වයිපර් සහ වීදුරුව ඩැමේජ් වෙන්නේ නෑ...

    පරන වාහන වලත් ඕක තියනවා... :eek:
    ඔකේ ඉන්ටර්වල් ටයිම් එක ස්ටෑන්ඩර්ඩ් තප්පර 5ක් වගේ... ගොඩක් ඒවගෙ ටයිම් එක අඩු වැඩි කරන්න බෑ... හැබැයි සමහර අය පොඩි ගැජමන්ට් එකක් සෙට් කරනවා එකෙන් තත්පර ගාන වෙනස් කරන්න පුලුවන්... අලුත් වාහන වල නම් ඒක ඇති.. හරියටම දන්නේ නෑ මචන්..
    :)
    THank You Bro !
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    sklsaminda

    Member
    Feb 22, 2012
    19
    1
    0
    මචන්, පුලුවන් නම් photos ටික preview වෙන විදිහට දාපන්. මම try කලා, ඒත් කරගන්න බැරි වුනා. help එකක් ඔන නම් කියපන්, දන්න දෙයක් නම් කියල දෙන්නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    zS01bJ6.jpg

    42C8hEu.jpg

    FZI1XZ2.jpg

    XeXf08G.jpg

    tDKDzt2.jpg

    kpgKRx8.jpg

    lNL5Cmb.jpg

    qipNV5U.jpg
     
    • Like
    Reactions: HANDY.MERLIN

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    437
    105
    43
    machan oka supiri wahanayak, mara comfotable, but oke ground clearance aduyi, pita poththa saha athula balanawa wagema yata paththath balapan, under body eka samahara ewaye wadila wadila scrape wela corrosion enna balanawa. ex saloon or super saloon hondayi, oke enawa thawa FE kiyala basic grade ekak, samaharu okata power mirrors, power doors dala full option karanawa. balala ganin, honda ekak hoyanna amaruyi.
     
    Ela TX Bro !