THank You Bro !මචන්, ඕකෙන් ඉස්සරහ සහ පිටිපස්සේ වීදුරු වල වයිපර් ඔපරේට් කරන්න පුලුවන්...
ඉස්සරහ වීදුරුවේ වයිපර්ස් එකදිගට වැඩකරන්නේ නැතුව එක සැරයක් වැඩ කරාට පස්සේ පොඩි ඉන්ටර්වල් එකක් අරන් ආපහු වැඩ කරන එක තමා ඕකෙන් කරන්නේ... ගොඩක් හෙමින් පොඳ ගහන වෙලාවක ඔය ෆන්ක්ශන් එක සෑහෙන යූස්ෆුල්. සැරින් සැරේ ව්යිපර් එක ඔන් කරන්න ඔනි නෑ. වීදුරුවට වතුර එකතු වෙන්න කාලයක් ලැබෙනවා... එතකොට වයිපර් සහ වීදුරුව ඩැමේජ් වෙන්නේ නෑ...
පරන වාහන වලත් ඕක තියනවා...
ඔකේ ඉන්ටර්වල් ටයිම් එක ස්ටෑන්ඩර්ඩ් තප්පර 5ක් වගේ... ගොඩක් ඒවගෙ ටයිම් එක අඩු වැඩි කරන්න බෑ... හැබැයි සමහර අය පොඩි ගැජමන්ට් එකක් සෙට් කරනවා එකෙන් තත්පර ගාන වෙනස් කරන්න පුලුවන්... අලුත් වාහන වල නම් ඒක ඇති.. හරියටම දන්නේ නෑ මචන්..![]()









