bump. machan toyota ae100 ekak ganin, niyama bande oyage budget ekatath ok wei.

Year එකේ කේස් එක නම් දන්නෙ නැහැ මචන්, වාහනේ නම් එළකිරි

ok machn thanx advise waltaFB15 ekata wada AE110 hodai.fb15 and ae110 same price yanne.Toyota hnda marktuth thiyenwa.
FB15 gannawanam super saloon ganna.EX saloon epa.

මෙහෙමයි මචන්. වාහනේ නම් අව්ලක් නෑ. Options, Interior, Exterior ඒත් Petrol වැඩ කරනවා අඩුයි නේද? මගේ යාලුවෙක් ගාව තියනවා. එක වැඩි හරියක් තියන්නේ නවත්වලා. Manual එකෙත් 7-8 තමා AC එක්ක. අනික New Shell එකක් අනිවා ලක්ෂ 24 පනිනවා Normal එක නම් ලක්ෂ 20 වගේ ඉඳං තියනවා. මං නම් කියන්නේ පොඩ්ඩක් කට්ට කාල AE110 එකක් හොයාගන්න කියලා. මොකද මේ දවස වල තෙල් වැඩ කියන්නේ රත්තරන් බන්. 20 කට වගේ Honda EK3 එකකට යන්න පුළුවන්. 25-28 වගේ Honda ES8 එකකට යන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලපන්.
