FB15 vs B15

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    FB - 15 kiyanne nam menna meekata.... :yes: 1500 CC Engine ekak.... :D

    29o4pjb.jpg

    FB - 13 kiyanne menna mekata.... :D 1300 CC :D

    fb13-doctor-sunny-640x480.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hebei machan FB 15 eke 4WD drive apu modek ekak thiyenawa:shocked::shocked: .Gannakota parissamen :):yes:. samaharu Dash board indicator ekath galonawa. eke 4WD kiyala samahara ewage wetenawa

    ඒ මොකෝ 4WD indicator එක ගලවන්නෙ ?:eek:
    4WD තියෙනවා නං හොඳයි නෙ ?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    හොද මැකැනික් බුවෙක්ව යට රිංගෙව්වනම් ටක්කෙටම කියයි :):yes:

    Macho Ube Private idiya eka Hatiyata 110 ekenui Fb 15 ekenui Kokada Hoda? :confused: ?Man danna Widihata Fb 15 eka petrol karanne na,Anika Wikunanna Amarui.Mokadda ube Idiya eka,MAtath me dawas wala car ekak na banz:( 110 Hoya ganna na,FB 15nam Thiyenawa
    IDIYA ekak DIYANKO
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොද මැකැනික් බුවෙක්ව යට රිංගෙව්වනම් ටක්කෙටම කියයි :):yes:
    යට රිංගන්න ඕනෙ නෑ නෙ. 4WD තියෙනවා නං පිටි පස්සෙ රෝද දෙකට differential එකක් දාන්න වෙනවානෙ. ඒක බැලුව ගමන් පේනවා.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    e ganata dan yom hoya gan amarui ban 19 paninava thibunath api gan hadaddi dila ivarai :(:(:(:(:(

    pissuda bun mama e pennapu Add eka sathiyakata kalin daapu ekak . balapan meka. Face lift model 1500 ccyana gaana මෙකත් විකුනන්න දාලා සතියක් නැහැ. ඇහැ ගහගෙන හිටපන්, නැත්තම් මිස් වෙනවා

    2em07ww.jpg

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Macho Ube Private idiya eka Hatiyata 110 ekenui Fb 15 ekenui Kokada Hoda? :confused: ?Man danna Widihata Fb 15 eka petrol karanne na,Anika Wikunanna Amarui.Mokadda ube Idiya eka,MAtath me dawas wala car ekak na banz:( 110 Hoya ganna na,FB 15nam Thiyenawa
    IDIYA ekak DIYANKO

    තව මොන කතාද AE 110 :)
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    pissuda bun mama e pennapu Add eka sathiyakata kalin daapu ekak . balapan meka. Face lift model 1500 ccyana gaana මෙකත් විකුනන්න දාලා සතියක් නැහැ. ඇහැ ගහගෙන හිටපන්, නැත්තම් මිස් වෙනවා

    mokakda ban me site eka pm me
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    report to admin machan !! manda buddika dial innawa meke !! :yes: REP5+
    thanks for the reps.
    adminට කියන්න තරං දෙයක් නෑ. මම ඔය පෝස්ට් එකේ දාපු ජාතියෙ එකෙක් තමයි නම නැතිව කොමෙන්ට් එක දාලා තියෙන්නෙ.
    ඕවා මම ගනන් ගන්නෙ නෑ.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    [/CENTER]
    ඒ මොකෝ 4WD indicator එක ගලවන්නෙ ?:eek:
    4WD තියෙනවා නං හොඳයි නෙ ?

    යට රිංගන්න ඕනෙ නෑ නෙ. 4WD තියෙනවා නං පිටි පස්සෙ රෝද දෙකට differential එකක් දාන්න වෙනවානෙ. ඒක බැලුව ගමන් පේනවා.

    4WD thiyenawanam hodai:yes: .eth petrol pichchenawa wedi machan :sorry:. Anika yata ringanna kiwwe JEEP wage nemei mewage yata penawa hora nisa ;). :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thanks for the reps.
    adminට කියන්න තරං දෙයක් නෑ. මම ඔය පෝස්ට් එකේ දාපු ජාතියෙ එකෙක් තමයි නම නැතිව කොමෙන්ට් එක දාලා තියෙන්නෙ.
    ඕවා මම ගනන් ගන්නෙ නෑ.

    ow ow eka hari :lol: jil bola dekak wath aran demu ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    4WD thiyenawanam hodai:yes: .eth petrol pichchenawa wedi machan :sorry:. Anika yata ringanna kiwwe JEEP wage nemei mewage yata penawa hora nisa ;). :)
    4WD engage/disengage button එකක් එන්නෙ නැද්ද ? disengage කරන්න බැරිනං ඕක All Wheel Drive system එකක්. Sensors ඔක්කොම වැඩ නං මාර handling තියෙන්නෙ.