FB_තහනම්_දියුණු_රටවල්

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    FB_තහනම්_දියුණු_රටවල්

    ආණ්ඩුවේ ඇමතිවරයෙක් දියුණු රටවල සමාජ මාධ්‍ය ජාල තහනම් කරල තියෙනව කිව්ව.

    මෙන්න දැනට සමාජ මාධ්‍ය ජාල වන Facebook,Twitter,Youtube තහනම් කරල තියෙන දියුණු රටවල් ටික.

    1 පාකිස්ථානය
    2 චීනය
    3 උතුරු කොරියාව
    4 කියුබාව
    5 ඉරානය
    6 බන්ගලාදේශය
    7 වියට්නාමය
    8 මයුරිටිස්
    9 ඊජිප්තුව
    10 සිරියාව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    ලොකෙ බොගම රටවල් ටික.

    චීනා විතරයි ටිකක් හරි උඩින් ඉන්නෙ .
    එත් උන්ගෙ දියුණුව තඩි බබල් එකක්.

    බබල් එක පිපිරුවහම චීනාට හිකෙනවා හිකිල්ලක් නහුතෙටම.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආණ්ඩු වට්ටනවට බ්ලොක් කරගෙන ඉන්න රටවල් වැඩි හරියක්
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ආණ්ඩු වට්ටනවට බ්ලොක් කරගෙන ඉන්න රටවල් වැඩි හරියක්

    චීනය හැර.
    චීනයෙ උන්ට ගැලපෙන විදිහට උන්ම හදාගෙන තියෙනවලු
    .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    1 පාකිස්ථානය
    2 චීනය
    3 උතුරු කොරියාව
    4 කියුබාව
    5 ඉරානය
    6 බන්ගලාදේශය
    7 වියට්නාමය
    8 මයුරිටිස්
    9 ඊජිප්තුව
    10 සිරියාව

    ඔව් ඔව් ලංකාවත් එක්ක බලද්දී නං දියුණු රටවල පොජ්ජ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    චීනය හැර.
    චීනයෙ උන්ට ගැලපෙන විදිහට උන්ම හදාගෙන තියෙනවලු
    .

    චීනේ බ්ලොක් කරලා තින්නේ උන්ගේ කොමියුනිස්ට් සීන් නිසා. උන්ගේ සීමා වැඩි. ඇමරිකන් කාරයෝ උන්ගේ විස්තර හොයනවා කියල බයෙන් ඉන්නේ.

    එනිවේ චීනේ ඉන්ටර්නැෂනල් සෝෂල් මිඩියා වැඩකුත් නෑ උන්ගේ ගොඩක් ගමෙහ් උන් ඉංග්‍රීසි තියා චීන්නු හැර වෙන රටක එකෙක් දැකල වත් නෑ

    උන්ට තිනවා QQ කියල එකක්. ගුගල් වගේ. fb, චැට්, ඊමේල්, වීඩියෝ, මැප් මේ ඔක්කොම උන් දෙනව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීනේ බ්ලොක් කරලා තින්නේ උන්ගේ කොමියුනිස්ට් සීන් නිසා. උන්ගේ සීමා වැඩි. ඇමරිකන් කාරයෝ උන්ගේ විස්තර හොයනවා කියල බයෙන් ඉන්නේ.

    එනිවේ චීනේ ඉන්ටර්නැෂනල් සෝෂල් මිඩියා වැඩකුත් නෑ උන්ගේ ගොඩක් ගමෙහ් උන් ඉංග්‍රීසි තියා චීන්නු හැර වෙන රටක එකෙක් දැකල වත් නෑ

    උන්ට තිනවා QQ කියල එකක්. ගුගල් වගේ. fb, චැට්, ඊමේල්, වීඩියෝ, මැප් මේ ඔක්කොම උන් දෙනව.

    :yes:

    YOUTUBE ALTERNATIVES--1.http://www.youku.com 2.http://www.tudou.com

    GOOGLE ALTERNATIVES--https://www.bing.com

    FACEBOOK ALTERNATIVES--1.http://www.wechat.com 2.QQ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    හොද රටවල් වලින් ගන්න පුළුවන් හොද ටික දිහා බලන්නේවත් නෑ.
    ලෝකේ ඔක්කොම රටවල් වලින් ගන්න පුළුවන් ගූ ටිකනන් රස කර කර මෙහෙ ගේන්නේ.
    FB ආණ්ඩුව FB එකෙන්ම නැති කරාට හෙනට රිදිලා. :lol:
    චඃ මාත් දුන්නනේ අම්මප වෙනසකට 8 වෙනිදා චන්දෙ. :growl:
    මට ඇතිවුණු වෙනස chrome එකෙන් Tor වලට මාරුවෙන්න උනු එක තමා.
    :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොද රටවල් වලින් ගන්න පුළුවන් හොද ටික දිහා බලන්නේවත් නෑ.
    ලෝකේ ඔක්කොම රටවල් වලින් ගන්න පුළුවන් ගූ ටිකනන් රස කර කර මෙහෙ ගේන්නේ.
    FB ආණ්ඩුව FB එකෙන්ම නැති කරාට හෙනට රිදිලා. :lol:
    චඃ මාත් දුන්නනේ අම්මප වෙනසකට 8 වෙනිදා චන්දෙ. :growl:
    මට ඇතිවුණු වෙනස chrome එකෙන් Tor වලට මාරුවෙන්න උනු එක තමා.
    :dull:

    fXfQxNv.png
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අනික අපි දියුණු රටක් ද බං.
    මුං ඔක්කොම පූර්ණ ළමාවිය සංවර්ධන මධ්‍යස්‌ථානවලට දාන්න ඔනේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    :lol: මේන්න අති පණ්ඩිත විලියම් අල්විස් ඇවිල්ලා. බබල් එන්නෙ පාරදෘශ්‍ය නොවන මුදල් වල විතරයි බූරුවෝ. මහබැංකුව විසින් පාලනය කරන ව්‍යවහාර මුදල් එහෙම බබල් නෑ හුත්තො. බිට් කොයින් හුත්තක් අල්ලන් කියවනවා. පොන්නයා. දන්නෙ නැත්තම් දෙයක් කට වහන් හිටපන්. නැත්තම් මම වගේ උගත් මනුස්සයෙක්ගෙන් අහපන්. :)

    ෆෙක් නෙ ?
    මගෙන් අතවර වෙච්ච නංගි බබෙක්ද ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Facebook ban karala thiyenne China, North Korea, & Iran witharai. othana thiyena anith ratawal wala facebook ban karala na. temporary block karala thibila thiyenawa witharai.
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    හොද රටවල් වලින් ගන්න පුළුවන් හොද ටික දිහා බලන්නේවත් නෑ.
    ලෝකේ ඔක්කොම රටවල් වලින් ගන්න පුළුවන් ගූ ටිකනන් රස කර කර මෙහෙ ගේන්නේ.
    FB ආණ්ඩුව FB එකෙන්ම නැති කරාට හෙනට රිදිලා. :lol:
    චඃ මාත් දුන්නනේ අම්මප වෙනසකට 8 වෙනිදා චන්දෙ. :growl:
    මට ඇතිවුණු වෙනස chrome එකෙන් Tor වලට මාරුවෙන්න උනු එක තමා.
    :dull:

    :lol::lol: දියුණු රටවල් ආදර්සේට අරගන මුන් ඉස්සල්ලම කරන්නේ fb තහනම් කරන එක. දියුණු රටවල් වලින් මුන්ට පෙන්නේ ඒක විතරයි
    ඉන්දකින් කාලකන්නි..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :lol::lol: දියුණු රටවල් ආදර්සේට අරගන මුන් ඉස්සල්ලම කරන්නේ fb තහනම් කරන එක. දියුණු රටවල් වලින් මුන්ට පෙන්නේ ඒක විතරයි
    ඉන්දකින් කාලකන්නි..

    bump