Fck wela Bose headphone

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    Me mokkuda bn kaala tyenne? Kubi da,? Rubber eka kala tyenne ... Mouse eke scroll wheel eke rubber ekat kala bn..
    Me wage ewa ubalatat wela tyenoda? Avoid karanna monada karanne?
    5A26C5DB-0FAD-4B6E-AE95-7FDACD5685B9.jpeg
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මගෙත් earbuds වල silicone tips දෙකම කාලා තිබුණා. එක දවසක් රෑ මේසේ උඩ තියලා ගිය වෙලාවක, අනිත් දවසේ මහ දවාලේ. කූඹි හරි හූනෝ හරි වෙන්න ඕනි. කැරපොත්තො නම් දවල්ට ඇවිත් කෑවා කියලා හිතන්න බෑ මගේ නම්. original tips ආයේ හොයාගන්නත් නෑ :(