ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    වැඩක් හරියට කලා ම ඒකෙ ආතල් එකට ඊට පස්සෙ , දිගට ම වැඩ නොකර rest අරන් time waste කරන්නෙ ඇයි
    why bn why
    Chatgot mehema kiyanava

    It sounds like you're facing a common challenge of procrastination, especially after experiencing success. It's great that you can recognize this pattern. To address it, you might consider implementing strategies to manage your time more effectively. Here are three ideas to help you improve your current situation:

    1. Set Micro-Goals: Break down your tasks into smaller, manageable goals. This can prevent you from feeling overwhelmed and help maintain a steady workflow. What do you think about breaking your tasks into smaller milestones?
    2. Use Time Blocking: Allocate specific time slots for different tasks, including both work and breaks. This structured approach can help you maintain a balance between productivity and relaxation. How does the idea of scheduling your day in blocks of time sound to you?
    3. Reward Yourself Strategically: Instead of taking extended breaks after success, plan shorter, intentional breaks as rewards for completing smaller tasks. This way, you can still enjoy the feeling of accomplishment without derailing your overall progress. How do you feel about incorporating smaller, planned breaks into your workflow?
     
    • Love
    Reactions: ndod1

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    අහ් මාත් එහෙමයි. මොකක් හරි අමාරුවෙන් ගොඩ දැම්මම එකේ ආතල් එකට සින්දු අහ අහා පැයගානක් කාල දානවා :ROFLMAO:
    me too.
     
    • Like
    Reactions: ndod1

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වැඩක් කරාම Dopamine, serotonin, oxytocin endorphins රිලීස් වෙනවා. ඊට පස්සේ ඒ බුස්ට් වෙච්ච හෝර්මෝන ටික ඉවර වෙනකන් පිස්සු කෙලිනවා උඹලා. ඊට පස්සේ හිතට අවුල්.
    Oya chemical tika constantly boost ekak wage Ganna kramayak nadda?
     
    • Like
    Reactions: ndod1

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    Oya chemical tika constantly boost ekak wage Ganna kramayak nadda?
    antidepressants දෙනවා එක එක්කනගේ ලෙඩ අනුව. Opioid එහෙම abuse එක වැඩි නෙ. අන්තිමේට ඒක නැතුව බැහැ. හෙරොයින් ගහන උන්ට නවත්තගන්න බැරි ඕකනෙ. drug එකකට හුරු වෙනවට වඩා ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කර ගන්න එකයි කරන්න ඕනේ. බැරිම නම් විතරක් drug එකකින් තල්ලුවක් අරං ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ. oxytocin එහෙම hug කරද්දී රිලීස් වෙනවා. තව හෙල්ති ආහාර රටාවක්/ එක්සර්සයිස්/ ඉර එලියෙ ඉන්නවා වගෙ දේවල් වලින් නිකන්ම ඕවා බැලන්ස් වෙනවා.
     
    • Like
    Reactions: ndod1 and Rontmir

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,363
    6,228
    113
    Oya chemical tika constantly boost ekak wage Ganna kramayak nadda?
    ඕව තමයි mental disorders වලට දෙන බෙහෙත් වලින් බූස්ට් කරන්නෙ.
    අනික ඕව නිතර නිතර උඩ පහල යනවා.ඕව ස්‍රාවය වෙනව රස කෑමක් කද්දි අතෙ ගහද්දි බල්ලෙක් පූසෙක් හුරතල් කරද්දි මාලු ඇති කරද්දී etc ඕන තරම් ක්‍රම තියෙනව. කෘතීම ව ගන්න එක නම් හොද නැති වේ. උබෙ ඇගෙන් ඒව දිගට ම expect කරන්න පටන් අරන් ඒව නැතුව ඉන්න බැරි වෙයි. අයෙ ඉතින් හේතුවක් නැතුව ගන්න එක නිසා උබට ෆේක් motivation එකක් ඇවිල්ලා goals වලට යන එක procrastinate කරන්නත් පුලුවනි නෙ.
     
    • Like
    Reactions: ndod1

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    antidepressants දෙනවා එක එක්කනගේ ලෙඩ අනුව. Opioid එහෙම abuse එක වැඩි නෙ. අන්තිමේට ඒක නැතුව බැහැ. හෙරොයින් ගහන උන්ට නවත්තගන්න බැරි ඕකනෙ. drug එකකට හුරු වෙනවට වඩා ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කර ගන්න එකයි කරන්න ඕනේ. බැරිම නම් විතරක් drug එකකින් තල්ලුවක් අරං ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ. oxytocin එහෙම hug කරද්දී රිලීස් වෙනවා. තව හෙල්ති ආහාර රටාවක්/ එක්සර්සයිස්/ ඉර එලියෙ ඉන්නවා වගෙ දේවල් වලින් නිකන්ම ඕවා බැලන්ස් වෙනවා.
    Thanks.
    Habai Constantly Ganna Puluwannam supiri athal ekak thiyei :P
    ඕව තමයි mental disorders වලට දෙන බෙහෙත් වලින් බූස්ට් කරන්නෙ.
    අනික ඕව නිතර නිතර උඩ පහල යනවා.ඕව ස්‍රාවය වෙනව රස කෑමක් කද්දි අතෙ ගහද්දි බල්ලෙක් පූසෙක් හුරතල් කරද්දි මාලු ඇති කරද්දී etc ඕන තරම් ක්‍රම තියෙනව. කෘතීම ව ගන්න එක නම් හොද නැති වේ. උබෙ ඇගෙන් ඒව දිගට ම expect කරන්න පටන් අරන් ඒව නැතුව ඉන්න බැරි වෙයි. අයෙ ඉතින් හේතුවක් නැතුව ගන්න එක නිසා උබට ෆේක් motivation එකක් ඇවිල්ලා goals වලට යන එක procrastinate කරන්නත් පුලුවනි නෙ.
    Thanks. Please Highlight karapu eka tikak explain karanna puluwanda oyata.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,363
    6,228
    113
    Thanks.
    Habai Constantly Ganna Puluwannam supiri athal ekak thiyei :P

    Thanks. Please Highlight karapu eka tikak explain karanna puluwanda oyata.
    ඒක නම් මගේ observation එකක් විතරයි.මම ඒක විද්‍යාත්මකව සනාථ කරපු දෙයක් ද කියලා හොයලා බලලා නෑ.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    Same.. ඒකෙ කිසි වැරැද්දක් නෑ. 10 - 15 min වලට වඩා දෙන්න හොඳ නෑ හැබයි. ආපහු track එකට එන්න ආස හිතෙන විදියට පිලිවෙලකට කලින වැඩේ ඉවර කරන්න.

    පාඩම් කරන කෙනෙක්නම් next task එක plan කරලා පොත ඇරලා පෑන පවා clip එක ඇරලා තියලා rest කරන්න ඕනා. එතකොට ආපහු වැඩේ පටං ගන්න තියෙන resistance minimum වෙනවා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,843
    10,371
    113
    වැඩක් කරාම Dopamine, serotonin, oxytocin endorphins රිලීස් වෙනවා. ඊට පස්සේ ඒ බුස්ට් වෙච්ච හෝර්මෝන ටික ඉවර වෙනකන් පිස්සු කෙලිනවා උඹලා. ඊට පස්සේ හිතට අවුල්.

    ඕව තමයි mental disorders වලට දෙන බෙහෙත් වලින් බූස්ට් කරන්නෙ.
    අනික ඕව නිතර නිතර උඩ පහල යනවා.ඕව ස්‍රාවය වෙනව රස කෑමක් කද්දි අතෙ ගහද්දි බල්ලෙක් පූසෙක් හුරතල් කරද්දි මාලු ඇති කරද්දී etc ඕන තරම් ක්‍රම තියෙනව. කෘතීම ව ගන්න එක නම් හොද නැති වේ. උබෙ ඇගෙන් ඒව දිගට ම expect කරන්න පටන් අරන් ඒව නැතුව ඉන්න බැරි වෙයි. අයෙ ඉතින් හේතුවක් නැතුව ගන්න එක නිසා උබට ෆේක් motivation එකක් ඇවිල්ලා goals වලට යන එක procrastinate කරන්නත් පුලුවනි නෙ.

    Same.. ඒකෙ කිසි වැරැද්දක් නෑ. 10 - 15 min වලට වඩා දෙන්න හොඳ නෑ හැබයි. ආපහු track එකට එන්න ආස හිතෙන විදියට පිලිවෙලකට කලින වැඩේ ඉවර කරන්න.

    පාඩම් කරන කෙනෙක්නම් next task එක plan කරලා පොත ඇරලා පෑන පවා clip එක ඇරලා තියලා rest කරන්න ඕනා. එතකොට ආපහු වැඩේ පටං ගන්න තියෙන resistance minimum වෙනවා.

    මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි බන් , ඉගෙනගන්න දෙයක් කරන්න හිත හදාගන්නම බෑ 15-20 min study පාරක් දැම්මොත් අපහු දවස් 2-3ක් යනකම් study වලට සෙට් වෙන්න හිත දෙන්නෙම නෑ ,

    වෙන වැඩක් කරද්දී හිතෙනවා අපරාදේ වෙලාව study පාරක් දැම්මනම් හරිනේ කියලා , ඒත් study කරන්න කියලා lap එක on කරපු වෙලේ ඉඳන් කරන්නේ වෙන වැඩ බන්

    අන්තිමට exam එකට දවස් 2-3ක් තියලා වැඩ පටන්ගන්න බැලුවම හිතෙනවා තියෙන වැඩ ගොඩ කරගන්න බෑ කියලා , ඉතින් exam එක කල් දානවා අපහු next exam date එක කිට්ටු කරලා තමයි වැඩ පටන් ගන්න බලන්නේ ඉතින් අපහු කල් දානවා

    හැබයි ඉතින් පාඩම් කරන දෙයක් නැතුව ජොබ් එකේ හෝ වෙන ඕනෑම දෙයක් මැරීගෙන නිදිමරාගෙන කරන්න පුළුවන්

    පුදුම කාලකන්නි කමක් ගහලා තියෙන්නේ , හොඳටම තේරෙනවා studies ටික ගොඩ දාගත්තේ නැත්නම් අනාගතේ කෙලවෙනවා කියලා ඒ උනාට ඉතින් study වලට සෙට් වෙන්න හිත දෙන්නෙම නෑ

    මොකක්ද බන් මට මේක විසඳගන්න කරන්න පුළුවන් දේ
     
    • Sad
    Reactions: ndod1

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,534
    1
    14,634
    113
    පැය බාගෙ වැඩක් ගොඩ දාල පැයක් ගේම් ගහනව
     
    • Like
    Reactions: ndod1