ඊට පස්සෙ ගොඩක් කාලෙ නාස්ති කරා කියලත් mood off යනවා. ඔවාලටත් එහෙම ද ගයිස්


ඊට පස්සෙ ගොඩක් කාලෙ නාස්ති කරා කියලත් mood off යනවා. ඔවාලටත් එහෙම ද ගයිස්


Chatgot mehema kiyanavaවැඩක් හරියට කලා ම ඒකෙ ආතල් එකට ඊට පස්සෙ , දිගට ම වැඩ නොකර rest අරන් time waste කරන්නෙ ඇයි
why bn why
me too.අහ් මාත් එහෙමයි. මොකක් හරි අමාරුවෙන් ගොඩ දැම්මම එකේ ආතල් එකට සින්දු අහ අහා පැයගානක් කාල දානවා![]()
Oya chemical tika constantly boost ekak wage Ganna kramayak nadda?වැඩක් කරාම Dopamine, serotonin, oxytocin endorphins රිලීස් වෙනවා. ඊට පස්සේ ඒ බුස්ට් වෙච්ච හෝර්මෝන ටික ඉවර වෙනකන් පිස්සු කෙලිනවා උඹලා. ඊට පස්සේ හිතට අවුල්.
antidepressants දෙනවා එක එක්කනගේ ලෙඩ අනුව. Opioid එහෙම abuse එක වැඩි නෙ. අන්තිමේට ඒක නැතුව බැහැ. හෙරොයින් ගහන උන්ට නවත්තගන්න බැරි ඕකනෙ. drug එකකට හුරු වෙනවට වඩා ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කර ගන්න එකයි කරන්න ඕනේ. බැරිම නම් විතරක් drug එකකින් තල්ලුවක් අරං ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ. oxytocin එහෙම hug කරද්දී රිලීස් වෙනවා. තව හෙල්ති ආහාර රටාවක්/ එක්සර්සයිස්/ ඉර එලියෙ ඉන්නවා වගෙ දේවල් වලින් නිකන්ම ඕවා බැලන්ස් වෙනවා.Oya chemical tika constantly boost ekak wage Ganna kramayak nadda?
ඕව තමයි mental disorders වලට දෙන බෙහෙත් වලින් බූස්ට් කරන්නෙ.Oya chemical tika constantly boost ekak wage Ganna kramayak nadda?
Thanks.antidepressants දෙනවා එක එක්කනගේ ලෙඩ අනුව. Opioid එහෙම abuse එක වැඩි නෙ. අන්තිමේට ඒක නැතුව බැහැ. හෙරොයින් ගහන උන්ට නවත්තගන්න බැරි ඕකනෙ. drug එකකට හුරු වෙනවට වඩා ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කර ගන්න එකයි කරන්න ඕනේ. බැරිම නම් විතරක් drug එකකින් තල්ලුවක් අරං ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ. oxytocin එහෙම hug කරද්දී රිලීස් වෙනවා. තව හෙල්ති ආහාර රටාවක්/ එක්සර්සයිස්/ ඉර එලියෙ ඉන්නවා වගෙ දේවල් වලින් නිකන්ම ඕවා බැලන්ස් වෙනවා.

Thanks. Please Highlight karapu eka tikak explain karanna puluwanda oyata.ඕව තමයි mental disorders වලට දෙන බෙහෙත් වලින් බූස්ට් කරන්නෙ.
අනික ඕව නිතර නිතර උඩ පහල යනවා.ඕව ස්‍රාවය වෙනව රස කෑමක් කද්දි අතෙ ගහද්දි බල්ලෙක් පූසෙක් හුරතල් කරද්දි මාලු ඇති කරද්දී etc ඕන තරම් ක්‍රම තියෙනව. කෘතීම ව ගන්න එක නම් හොද නැති වේ. උබෙ ඇගෙන් ඒව දිගට ම expect කරන්න පටන් අරන් ඒව නැතුව ඉන්න බැරි වෙයි. අයෙ ඉතින් හේතුවක් නැතුව ගන්න එක නිසා උබට ෆේක් motivation එකක් ඇවිල්ලා goals වලට යන එක procrastinate කරන්නත් පුලුවනි නෙ.
ඒක නම් මගේ observation එකක් විතරයි.මම ඒක විද්‍යාත්මකව සනාථ කරපු දෙයක් ද කියලා හොයලා බලලා නෑ.Thanks.
Habai Constantly Ganna Puluwannam supiri athal ekak thiyei
Thanks. Please Highlight karapu eka tikak explain karanna puluwanda oyata.
No problem you can share it.ඒක නම් මගේ observation එකක් විතරයි.මම ඒක විද්‍යාත්මකව සනාථ කරපු දෙයක් ද කියලා හොයලා බලලා නෑ.
වැඩක් කරාම Dopamine, serotonin, oxytocin endorphins රිලීස් වෙනවා. ඊට පස්සේ ඒ බුස්ට් වෙච්ච හෝර්මෝන ටික ඉවර වෙනකන් පිස්සු කෙලිනවා උඹලා. ඊට පස්සේ හිතට අවුල්.
ඕව තමයි mental disorders වලට දෙන බෙහෙත් වලින් බූස්ට් කරන්නෙ.
අනික ඕව නිතර නිතර උඩ පහල යනවා.ඕව ස්‍රාවය වෙනව රස කෑමක් කද්දි අතෙ ගහද්දි බල්ලෙක් පූසෙක් හුරතල් කරද්දි මාලු ඇති කරද්දී etc ඕන තරම් ක්‍රම තියෙනව. කෘතීම ව ගන්න එක නම් හොද නැති වේ. උබෙ ඇගෙන් ඒව දිගට ම expect කරන්න පටන් අරන් ඒව නැතුව ඉන්න බැරි වෙයි. අයෙ ඉතින් හේතුවක් නැතුව ගන්න එක නිසා උබට ෆේක් motivation එකක් ඇවිල්ලා goals වලට යන එක procrastinate කරන්නත් පුලුවනි නෙ.
Same.. ඒකෙ කිසි වැරැද්දක් නෑ. 10 - 15 min වලට වඩා දෙන්න හොඳ නෑ හැබයි. ආපහු track එකට එන්න ආස හිතෙන විදියට පිලිවෙලකට කලින වැඩේ ඉවර කරන්න.
පාඩම් කරන කෙනෙක්නම් next task එක plan කරලා පොත ඇරලා පෑන පවා clip එක ඇරලා තියලා rest කරන්න ඕනා. එතකොට ආපහු වැඩේ පටං ගන්න තියෙන resistance minimum වෙනවා.