fd එකක් දාන්න හෙල්ප් එකක් ඕන

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    දැනට මගේ XX වගේ 6.5 rate දාල තියෙන්නේ. පොලිය XX ක් වගේ මාසෙට එනවා. වැඩක් නැහැ ඉතින්. දැන් rate වැඩි නිසා මම , 1 year or 2 year දාන්න බැලුවේ එක පාර , මොකද හිතන්නේ රටේ තත්වේ එක්ක එක පාර 1 year / 2 year යන එක ගැන .

    අනිත් දේ ,

    https://www.peoplesbank.lk/lkr-deposits

    12 Months (year ) 14.50% (month ) 13.50%
    24 Months (year ) 15.50% (month ) 13.25%

    ====================================
    https://www.nsb.lk/rates-tarriffs/rupee-deposit-rates/

    12 Months -Monthly (year )14.50 (month ) 14.00

    ඉතින් මම බැලුවේ මාසේ ගානේ පොලිය ගන්න. පොලිය එන නිසා , fun එකක් දාලා ඉන්න පුළුවන් හැම මාසෙම මේකෙන් ගාන වැඩිපුර එන නිසා. මොකෝ කට්ටියගේ idea එක
     
    Last edited:

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    Oya poliyata wada inflation rate eka wadine bn. Ube salli depreciate wenawa witarai oken. Interest eken joli kr kr hitiyot sorry thamai. Oya system eka hriyanawa retired wechchca wayasaka minissunta. Uba balala investment ekak krpn. investment krnawa kiynne business krna ekama newe
     
    ow bn...jeewath wenna salli ona bn. onawata wada thibila wadak na ne bn. marila giyoth serama iwarai :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    250 lakh wage property ekak wikunala ena salli account ekakata wateddi tax wadinawad?
    egana dawas 10-15 withara wena invesment ekakata daddith tax ekak ganeeda?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    250 lakh wage property ekak wikunala ena salli account ekakata wateddi tax wadinawad?
    egana dawas 10-15 withara wena invesment ekakata daddith tax ekak ganeeda?

    ඉඩම හෝ ගෙදර අවුරුදු 5ක් ද කොහෙද old නම් අවුලක් නෑ ටැක්ස් නෑ
     
    • Like
    Reactions: jhnnwp

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    20 withara athi

    අවුලක් නෑ බන්. අර යහපාලන කාලේ ගෙනාවේ නීතියක් අව්රුදූ 5ට අඩුව විකුණන ඒවාට ටැක්ස් එකක් 5%ක් ඒක add වෙන්නේ නෑ උබට. දේපල ගන්න එකා රජයට ඉතින් ගෙවන්න ඕන කොහොමත්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    අවුලක් නෑ බන්. අර යහපාලන කාලේ ගෙනාවේ නීතියක් අව්රුදූ 5ට අඩුව විකුණන ඒවාට ටැක්ස් එකක් 5%ක් ඒක add වෙන්නේ නෑ උබට. දේපල ගන්න එකා රජයට ඉතින් ගෙවන්න ඕන කොහොමත්
    ganna ekata kohomada geweema ika awilla lawyer ta gewana ganada?
     
    • Like
    Reactions: lasankandy

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    250 lakh wage property ekak wikunala ena salli account ekakata wateddi tax wadinawad?
    egana dawas 10-15 withara wena invesment ekakata daddith tax ekak ganeeda?

    Property එක පුලුවන්නම් market value එකට දාල විකුනල හරියට Tax ටික මුලදිම ගෙවන්න.. නැත්නම් පස්සෙ කාලෙක වදයක් වෙනව..

    Lawyerta call කලානම් ඉතුරු විස්තර ටික පිලිවෙලට කියයි..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mama hithanne me yana widiyata nam fd rate eka 18% wenakanwath wadi wenna one..
    mokada inflation eka godak wadine..
    ithin tawa masayak iwasala karana deyak karapan
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mama hithanne me yana widiyata nam fd rate eka 18% wenakanwath wadi wenna one..
    mokada inflation eka godak wadine..
    ithin tawa masayak iwasala karana deyak karapan
    2 laks wage padu wenawa maseta ...hmmmm good idea