fd එකක් දාන්න හෙල්ප් එකක් ඕන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ganna ekata kohomada geweema ika awilla lawyer ta gewana ganada?


    දේපලෙහි වටිනාකමෙහි පළමු රු. 100,000.00 සඳහා 3%, ඉතිරි වටිනාකම සඳහා 4%. මුද්දර ගාස්තු ගෙවිය යුත්තේ ගැණුම්කරු. ලොයර්ට 1%ක් වගේ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැනට මගේ XX වගේ 6.5 rate දාල තියෙන්නේ. පොලිය XX ක් වගේ මාසෙට එනවා. වැඩක් නැහැ ඉතින්. දැන් rate වැඩි නිසා මම , 1 year or 2 year දාන්න බැලුවේ එක පාර , මොකද හිතන්නේ රටේ තත්වේ එක්ක එක පාර 1 year / 2 year යන එක ගැන .

    අනිත් දේ ,

    https://www.peoplesbank.lk/lkr-deposits

    12 Months (year ) 14.50% (month ) 13.50%
    24 Months (year ) 15.50% (month ) 13.25%

    ====================================
    https://www.nsb.lk/rates-tarriffs/rupee-deposit-rates/

    12 Months -Monthly (year )14.50 (month ) 14.00

    ඉතින් මම බැලුවේ මාසේ ගානේ පොලිය ගන්න. පොලිය එන නිසා , fun එකක් දාලා ඉන්න පුළුවන් හැම මාසෙම මේකෙන් ගාන වැඩිපුර එන නිසා. මොකෝ කට්ටියගේ idea එක
    tawa maasa 2k balala 5 yearsma daapn
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    tahudu gewal hadala wikunana unta case ne ethakota

    ඔය නිතිය රවියා නේ ගෙනාවේ මතක විදිහට. ඒ දවස් වල අවුරුදු 5ක් කරලා තිබ්බ එක දැන් අවුරුදු 3ක් කරලා ලු තියෙන්නේ.

    එක ඉතින් add කරලා දෙන්නේ බන් විකුණන උනුත්
     
    • Like
    Reactions: SDCR

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Danata monthly FD open karanna 13.5%. Peoples bank online open karanna puluwan FD branch yanan one na.

    Man hithanne FD rates thawa 3% - 5% athara wadi wenna puluwan in next month or two