tax keeyak wadinawada 5ta adunan
10%ක් නේද තිබ්බේ. වෙනස් උනාද දන්නේ නෑ රේට්ස් නම්.
tax keeyak wadinawada 5ta adunan
ganna ekata kohomada geweema ika awilla lawyer ta gewana ganada?
tahudu gewal hadala wikunana unta case ne ethakota10%ක් නේද තිබ්බේ. වෙනස් උනාද දන්නේ නෑ රේට්ස් නම්.
tawa maasa 2k balala 5 yearsma daapnදැනට මගේ XX වගේ 6.5 rate දාල තියෙන්නේ. පොලිය XX ක් වගේ මාසෙට එනවා. වැඩක් නැහැ ඉතින්. දැන් rate වැඩි නිසා මම , 1 year or 2 year දාන්න බැලුවේ එක පාර , මොකද හිතන්නේ රටේ තත්වේ එක්ක එක පාර 1 year / 2 year යන එක ගැන .
අනිත් දේ ,
https://www.peoplesbank.lk/lkr-deposits
12 Months (year ) 14.50% (month ) 13.50%
24 Months (year ) 15.50% (month ) 13.25%
====================================
https://www.nsb.lk/rates-tarriffs/rupee-deposit-rates/
12 Months -Monthly (year )14.50 (month ) 14.00
ඉතින් මම බැලුවේ මාසේ ගානේ පොලිය ගන්න. පොලිය එන නිසා , fun එකක් දාලා ඉන්න පුළුවන් හැම මාසෙම මේකෙන් ගාන වැඩිපුර එන නිසා. මොකෝ කට්ටියගේ idea එක
tahudu gewal hadala wikunana unta case ne ethakota
monthly account ekata enna daapan salli. padiyak wage tamaiEchchara wadi bn time