FD එකට ක්‍රෙඩිට් කාර්ඩ්

your_love

Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    මෙන්න මේක තමයි මට දැන ගන්න ඕනේ උනේ. ඒත් සමහර අය කියනවානේ බෑ කියලා. ඔයා ගාව ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවාද මේ වගේ අතේ තියෙන විදිහට ගෙවලා තියෙනවාද වාරිකේට වැඩියෙන්

    Auto Adjust වෙන්නේ නැත්තන් මොනවාද වෙන්නේ අනිවාර්යෙන් ගෙවන්න තියෙන ගාන අඩු වෙලා පෙන්නනවා ඇතිනේ

    Mata penne Uba mokak Hari Patalan inne.. Hariyatama Ubata wenna one mokakda kiyapan?

    Ubata one 50,000 Baduwak Interest Free Installment 12 kin gewanna gannada? Ehema Naththan 50,000 baduwa aran Installment walata yanne nathuwa Bill eka Podda Poddak hama masema Gewannada?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    Phone eken multi quote karanna gihin kela una :|

    NDB eken CC ekak ganna puluwan dawas deken FD ekak dala.

    Mama gewanneth installments widiyata newei. Athe thiyena widiyata balala gewala danawa.

    Call karala installments walin gewanna illagaththoth, e widiyata gewanna ona athi (Leasing wala wage)
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ක්‍රෙඩිට් කාඩ් වලට ඉන්ටරස්ට් ෆ්‍රී කියලා ඔය ඔන්ලයින් තිබුනට එතන හොරයක් තියනවා(Almost all the time)
    මොකද අපි ඒ බඩුවම ශොප් එකට ගිහින් cash වලට ගත්තොතින් අනිවාර්යෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැබැයි ඔන්ලයින් ගත්තොතින් එහෙම දෙන්නෙ නැහැ(ඔන්ලයින් එක සැරේ පේ කරත් ඩිස්කවුන්ට් එක දෙන්නෙ නැහැ )
    සරලව කිවුවොතින් ඔන්ලයින් දාල තියන ගාන වැඩියි, එතකොට ක්‍රෙඩිට් කාඩ් ඉන්ටරස්ට් ෆ්‍රී උනාට අපි වැඩි ගානකට ගන්නෙ. කඩේට ගිහින් කෑශ් වලට ගත්තම කෑශ් වලට ගන්නවා නම් ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා අඩුවට දෙනවා
    මේක ලංකාවෙ ගොඩක් ලොකු කම්පැනි වලින් පවා කරනවා මට සෙට් වෙලා තියනවා.
     
    • Like
    Reactions: geeko

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113

    meke 8:46 idan ahala balanna.. bad debt ekak widihata thamai ganenne..
    full video eka baluwa nam idea ekak ganna puluwan credit score, utilization rate gana.

    thawa wisthara onnam e dial ekage me playlist eka balanna

    https://www.youtube.com/playlist?list=PLPdoRGhsS-tupTvWmKffF49rkLL3_LfB8

    Lankawe Credit Score eka balanne Ubata Tiyena Credit Cards wala Limit eken % widihata. Ex. Ubata Credit Card 5k tiyenawanan Ewala limits walata 10-20% wage gane Ubata Hama masema Gewanna tiyenawa kiyala Assume karala thamai ube Score eka Calculate karanne. So Ubata Credit cards godak tiyenawanan Loans ehema Ganiddi.. Dena Loan eke Amount ekata Eka Balapanawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    Mata penne Uba mokak Hari Patalan inne.. Hariyatama Ubata wenna one mokakda kiyapan?

    Ubata one 50,000 Baduwak Interest Free Installment 12 kin gewanna gannada? Ehema Naththan 50,000 baduwa aran Installment walata yanne nathuwa Bill eka Podda Poddak hama masema Gewannada?

    නෑ බන් මම FD එකක් දාලා එකක් ඒකට CC හදාගන්න කියලා ඉන්නේ මම ඔය ක්‍රෙඩිට් කාර්ඩ් ගැන වැඩිය දන්නේ නෑ.

    මට දැන ගන්න ඕනේ දැන් අපි සිංගර් එකෙන් මොකක් හරි ගත්තා කියමුකො 100000 ක. හැබයි මට ඕනේ පුලුවන් තරම් අඩු වාරිකයක් එන විදිහට ඒක ගන්න. අපි හිතමුකො මට අඩු වාරිකයක් එන්න ඕනේ නිසා මම මාස 60 කටම දාලා බඩුව ගත්තා කියලා. හැබයි මාස 5 ක් 6 ක් ගෙවාගෙන යද්දි මට සල්ලි වගයක් හම්බෙලා ඒ ලක්ෂයෙන් 50000 ක් විතර ගෙවන්න පුලුවන්කමක් එනවා. එතකොට මට පුලුවන්ද අර 50000 ම ගෙවලා අර මාස 60 කර ගත්තු එක මාස 60 කට නැතුව මාස 30 කට වගේ අඩු කරගන්න

    Phone eken multi quote karanna gihin kela una :|

    NDB eken CC ekak ganna puluwan dawas deken FD ekak dala.

    Mama gewanneth installments widiyata newei. Athe thiyena widiyata balala gewala danawa.

    Call karala installments walin gewanna illagaththoth, e widiyata gewanna ona athi (Leasing wala wage)

    සිංගර් අබාන්ස් වගේ ඒවලින් ගද්දි Installments නැතුවත් ගන්න පුලුවන්ද? ඒකේ වාසි අවාසි මොනවාද
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    නෑ බන් මම FD එකක් දාලා එකක් ඒකට CC හදාගන්න කියලා ඉන්නේ මම ඔය ක්‍රෙඩිට් කාර්ඩ් ගැන වැඩිය දන්නේ නෑ.

    මට දැන ගන්න ඕනේ දැන් අපි සිංගර් එකෙන් මොකක් හරි ගත්තා කියමුකො 100000 ක. හැබයි මට ඕනේ පුලුවන් තරම් අඩු වාරිකයක් එන විදිහට ඒක ගන්න. අපි හිතමුකො මට අඩු වාරිකයක් එන්න ඕනේ නිසා මම මාස 60 කටම දාලා බඩුව ගත්තා කියලා. හැබයි මාස 5 ක් 6 ක් ගෙවාගෙන යද්දි මට සල්ලි වගයක් හම්බෙලා ඒ ලක්ෂයෙන් 50000 ක් විතර ගෙවන්න පුලුවන්කමක් එනවා. එතකොට මට පුලුවන්ද අර 50000 ම ගෙවලා අර මාස 60 කර ගත්තු එක මාස 60 කට නැතුව මාස 30 කට වගේ අඩු කරගන්න

    සිංගර් අබාන්ස් වගේ ඒවලින් ගද්දි නැතුවත් ගන්න පුලුවන්ද? ඒකේ වාසි අවාසි මොනවාද

    mama issella Kiwwa wage eka eka Banks wala eka eka Policy machan tiyenne. Uba Mulin Masa 60 gewanna Hadagena Passe eka change karanawanan Samahara welawata Un Ganak Gannawa, Eka eka Banks anuwa Eka wenas wenawa Procedure eka and Charge eka.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    mama issella Kiwwa wage eka eka Banks wala eka eka Policy machan tiyenne. Uba Mulin Masa 60 gewanna Hadagena Passe eka change karanawanan Samahara welawata Un Ganak Gannawa, Eka eka Banks anuwa Eka wenas wenawa Procedure eka and Charge eka.

    hari machan ethakota api bank ekata katha karanne nathuwa athe thiyena widihata gevala ikmanin iwara kaloth mokak hari prashnayak venawada. anika mokadda ara installment nathuwa athe thiyena widihata gevanna ganna kathawa ethakota
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    hari machan. mokadda ara installment nathuwa athe thiyena widihata gevanna ganna kathawa ethakota

    Na mama Hithuwe uba ehema gewanna ahuwa kiyala., Ehema Unoth Sahenna Poliyak add wei ubata. Padui eka. Hodama wade Installments walata yana eka. Btw HSBC try karala balanna, Godak welwata oyata FD nathuwa CC ekak ganna puluwan wei. But Bank statement eke Hama maseta aduma 50k wath watila tiyenna one last 6 months.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    Na mama Hithuwe uba ehema gewanna ahuwa kiyala., Ehema Unoth Sahenna Poliyak add wei ubata. Padui eka. Hodama wade Installments walata yana eka. Btw HSBC try karala balanna, Godak welwata oyata FD nathuwa CC ekak ganna puluwan wei. But Bank statement eke Hama maseta aduma 50k wath watila tiyenna one last 6 months.
    Ok machan
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    Lankawe Credit Score eka balanne Ubata Tiyena Credit Cards wala Limit eken % widihata. Ex. Ubata Credit Card 5k tiyenawanan Ewala limits walata 10-20% wage gane Ubata Hama masema Gewanna tiyenawa kiyala Assume karala thamai ube Score eka Calculate karanne. So Ubata Credit cards godak tiyenawanan Loans ehema Ganiddi.. Dena Loan eke Amount ekata Eka Balapanawa.

    35% - ontime payment
    30% - utilization
    15% - credit history
    10% - hard inquiries
    10% - credit types

    me widihata nemeida lankawe credit score eka hadenne? :confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    නෑ බන් මම FD එකක් දාලා එකක් ඒකට CC හදාගන්න කියලා ඉන්නේ මම ඔය ක්‍රෙඩිට් කාර්ඩ් ගැන වැඩිය දන්නේ නෑ.

    මට දැන ගන්න ඕනේ දැන් අපි සිංගර් එකෙන් මොකක් හරි ගත්තා කියමුකො 100000 ක. හැබයි මට ඕනේ පුලුවන් තරම් අඩු වාරිකයක් එන විදිහට ඒක ගන්න. අපි හිතමුකො මට අඩු වාරිකයක් එන්න ඕනේ නිසා මම මාස 60 කටම දාලා බඩුව ගත්තා කියලා. හැබයි මාස 5 ක් 6 ක් ගෙවාගෙන යද්දි මට සල්ලි වගයක් හම්බෙලා ඒ ලක්ෂයෙන් 50000 ක් විතර ගෙවන්න පුලුවන්කමක් එනවා. එතකොට මට පුලුවන්ද අර 50000 ම ගෙවලා අර මාස 60 කර ගත්තු එක මාස 60 කට නැතුව මාස 30 කට වගේ අඩු කරගන්න

    සිංගර් අබාන්ස් වගේ ඒවලින් ගද්දි Installments නැතුවත් ගන්න පුලුවන්ද? ඒකේ වාසි අවාසි මොනවාද

    Masa 6n, avurudden gewanna set karagannawa kiyana eka api wenama karaganna ona deyak.

    Naththam Debit card eken karana payment ekak widiyatamai eka yanne.

    Ekedi CC poliya maseta 3% nam eka gewanna ona .. bank eken SMS ekak ewanawa Minimum payment eka mechchara ganak danna kiyala. Eka gewwama ethi .. salli thiyena widiyata masen deken unath gewala clear karanna puluwan .. unge 3% api gewanna ona

    Maas padi karayonta ithin hire purchase widiyata ganneka lesi .. avurudden deken gewila yana widiyata .. ethakota e widiyata hadala denawa
     
    dan ethakota api shop ekata kiyanna one nadda apita mechchara vaarika gaanak enna hadala denna kiyala. eaka apima thiranaya karana deyakda. ethakota ai samahara aya kiyanne apita hithena gana gevanna ba kiyala
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    dan ethakota api shop ekata kiyanna one nadda apita mechchara vaarika gaanak enna hadala denna kiyala. eaka apima thiranaya karana deyakda. ethakota ai samahara aya kiyanne apita hithena gana gevanna ba kiyala
    NDB eke nam api payment ekak karala iwara wela customer care katha karala kiyanna ona installments walata gewanna ona nam.

    Mama hithanne oya installments seen eke thiyenawa masa 6k poli rahithawa. First installment eka free wage seen. Ekai minissu ewa ganne.

    E unata bankuwata eka wasi mokada avuruddak dekak gewana customer kenek set wena nisa

    Installments walata gewana seen ekata enroll une naththam masen deken unath gewala clear karala danna puluwan
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    NDB eke nam api payment ekak karala iwara wela customer care katha karala kiyanna ona installments walata gewanna ona nam.

    Mama hithanne oya installments seen eke thiyenawa masa 6k poli rahithawa. First installment eka free wage seen. Ekai minissu ewa ganne.

    E unata bankuwata eka wasi mokada avuruddak dekak gewana customer kenek set wena nisa

    Installments walata gewana seen ekata enroll une naththam masen deken unath gewala clear karala danna puluwan

    hari mekai danaganna one une. habai anith bank vala installments valata ibema yanawada danne na call kalath nathath
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ක්‍රෙඩිට් කාඩ් වලට ඉන්ටරස්ට් ෆ්‍රී කියලා ඔය ඔන්ලයින් තිබුනට එතන හොරයක් තියනවා(Almost all the time)
    මොකද අපි ඒ බඩුවම ශොප් එකට ගිහින් cash වලට ගත්තොතින් අනිවාර්යෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැබැයි ඔන්ලයින් ගත්තොතින් එහෙම දෙන්නෙ නැහැ(ඔන්ලයින් එක සැරේ පේ කරත් ඩිස්කවුන්ට් එක දෙන්නෙ නැහැ )
    මාත් මේක ගැන සෑහෙන්න බලල තියෙනව මචං. ගොඩක් තැන්වල මේක තමයි වෙන්නෙ. ඒත් සමහර බැංකු වලින් එවනව Promotional SMS මෙන්න මේ අහවල් ආයතනයෙන් මෙච්චර ගානකට වැඩි භාණ්ඩයක් ගන්න අපි ඒකට ඉන්ටරෙස්ට් එකක් නැති ණයක් දෙනව කියල. ඒවල නම් බැලූ බැල්මට මෙහෙම අවුලක් පේන්න නෑ. හොඳම උදාහරණය මම ළඟදි Fridge එකක් ගත්ත සිංගර් එකෙන් Pan Asia CC එකකට. මට ඒ සතියෙ මැසේජ් එකක් ආව Offers දෙනව කියල 12Months Interest Free Installment කියල. මම සිංගර් එකට ගියාම එහෙන් කිව්ව එහෙම දෙයක් උන් දන්නෙවත් නෑ උංගෙ ළඟ Offers වලට තියෙන්නෙ වෙනම කාඩ් සෙට් එකක් ඒක ඇතුලෙ Pan Asia Bank එක නෑ කියල. එවෙලෙම මම බෑන්ක් එකට කෝල් කරල ඇහුවම එහෙන් කිව්ව කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාට කැමති දේ එතැනින් ගන්න ක්‍රෙඩිට් කාඩ් එකෙන් කෑෂ් පේමන්ට් එකක් කරල ඊට පස්සෙ අපිට කෝල් කරන්න අපි ඒක වාරික විදියට හදල දෙන්නම් කියල. එතකොට එතැන Fridge එක දුන්නෙ Cash Price වලින් 85කට ගෙවන්න ගන්නව නම් 99කට. මම කාඩ් එක දුන්නම කෑෂ් ප්‍රයිස් වලින් 85ට තමයි ෆ්‍රිජ් එක මට දුන්නෙ. මම කාඩ් සෙන්ටර් කෝල් කළාම ගානට ඒක වාරික 12කට කඩල දුන්න.

    මෙන්න මේ වගේ Offers තුත් තියෙනව බං නමුත් ගොඩක්ම මම දැකල තියෙන්නෙ අර උඹ කියල විදියෙ ඒව තමයි :yes: :yes: :yes:
     
    • Like
    Reactions: geeko

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    FD සින් එක නම් හරියට දන්නේ නෑ හැබැයි installment නම් දෙවිදියකට කරනවා බැංකු වලින් ...

    ඔය installment එකක interest එක කියන්නේ handling fee එක මන් දන්නා විදිහට...

    මන් installment 2k හදාගත්ත මගේ card 2න්... (HSBC & NTB )

    HSBC එකේ නම් handling fee එක total ගානට එකතු කරලා මාස ගානෙන් බෙදල තමා මාසෙට වාරිකේ හදන්නේ.. හැදුවට පස්සේ එක පාර ගෙව්වත් මාසේ ගානේ ගෙව්වත් handling fee එක ගෙවන්න ඕනේ.. (මේක බැංකුවට කතා කරලා වෙනස් කරගන්න පුලුවන්ද දන්නේ නෑ..)

    NTB එකේ නම් handling fee එක දෙවෙනි දෙවෙනි හෝ තුන්වෙනි වාරිකෙට add වෙලා එනවා.. එටකොට ඒ මාසේ වරිකයයි handling ෆී එකයි දෙකම ගෙවන්න වෙනවා.. ඊට පස්සේ normal ගෙවන් යන්නයි තියෙන්නේ..

    ගොඩක් offers වල තියෙන්නේ merchant, bank එක්ක deal එකක් දාල ඔය handling fee එක නැති කරන එක.. එක තමා ඔය xx months interest free කිය කිය දෙන්නේ.. එක්කෝ merchant ඒ වෙලාවේ bank එකට කතා කරලා එක handling fee එක අයින් කරලා හදල දෙනවා.. නැත්තම් අපි කතා කරලත් පුළුවන්..

    කොහොම කරත් statement එකේ ගාන full ගෙව්වේ නැත්තම් bank එකෙන් interest එකක් ගහනවා සාමාන්‍ය පරිදි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    • Haha
    Reactions: හෙනයා