මචන්ලා මට නීතිමය උදව්වක් ඔනේ
මගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියනවා..... ඒකේ ටොටල් 434000ක් ගෙවන්න තිබුනා දෙසෙම්බර් වල. ඒ වෙනකොට මාස කිහිපයක් ගෙවල තිබුනෙ නෑ.
දෙසෙම්බර් මාසේ බෑන්ක් එකෙන් කතා කරල කිව්වා 44000ක් ගෙවන්න ඉන්ස්ටොල්මන් ප්ලෑන් එකකට සෙට් කරල දෙන්නම්. එකට ගෙවන්න පුලුවන් ගාන දාල ලෙටර් එකක් දෙන්න කියලා.
මම 44000ක් ගෙවලා මට මාසෙට 10000ත් - 12000ත් අතර ගානක් ගෙවන්න පුලුවන් ඒ විදියට ඉන්ස්ටොල්මන් ප්ලෑන් එකක් හදල දෙන්න කියලා,
බෑන්ක් එකෙන් කියල සැරින් සැරේ සැලරි ස්ලිප්, බිල් පෘෆ් එහෙම ඉල්ලුවා.... තව Document එකක් සයින් කරන්න තියනව මට ලගම බෑන්ක් එකේ බ්‍රන්ච් එකට එක එවන්නම් ඇවිත් Sign කරන්නත් කිව්ව.... ඊට පස්සෙ සද්දයක්වත් තිබුනේ නෑ.
ගිය සිකුරාදා බෑන්ක් එකේ රිකවරි හෝ ලීගල් ඩිපර්ට්මෙන්ට් එකෙන් කියල කෙල්ලෙක් කතා කරල කිව්වා උන්ගේ ඔෆිස් එකට එන්න කියලා
මම අද එන්නම් කිව්වෙ... නමුත් අතිශය පවුද්ගලික ප්‍රශ්නයක් නිසා යන්න බැරි උනා.
අද අර කෙල්ලම කතා කරල කිව්ව අද 12000ක් දැම්මෙ නැත්තන් ලීගල් ඇක්ශන් ගන්න වෙනවා කියලා.... මම කිව්වා මට අද ගෙවන්න බෑ 25 ගෙවන්නම් කියලා. යාලුවෙකුගෙන් හරි ඉල්ලල අද දාන්නලු.... මම දැම්මෙ නෑ.
මම දැන් හෙට යන්න ඉන්නෙ උන්ගේ Office එකට
මට දැන ගන්න ඔනේ ...
1. මට විරුද්දව නඩු දාන්න පුලුවන්ද?
2. එහෙම උනොත් මොකද වෙන්නෙ
3. ඒ වෙන System එක දන්න් කෙනෙක් , ඒ ගැන පොඩ්ඩක් කියනවද
මම ඉන්නෙ April වල මට 150000ක් හම්බ වෙනවා. මම ඒක කාර්ඩ් එකට දාන්න ඉන්නෙ. ඊට පස්සෙ බැලන්ස් එකට ඉන්ස්ටොල්මන්ට් ප්ලෑන් එකක් දා ගන්න. ඒකයි මගෙ කාර්ඩ් එක සෙටල් කරන්න හිතාගෙන ඉන්න විදිය
මේ ඩීටේල් එක්ක මම බෑන්ක් එක එක්ක ඩීල් කරන්න මට ඇඩ්වයිස් ටිකක් dhenawada ...... ලොකු උදව්වක්
UPDATED - 11:05 AM 21/03/2023
මම අද උදේම ගියා... NTB එකට.... ගිහින් අර කෙල්ලව මීට් උනා... එතනත් පොඩි සීන් එකක් නිසා ඒ කෙල්ලට මට මූන දෙන්න බැරුව වෙන කොල්ලෙක්ව සෙට් කලා මගෙ වැඩේ බලන්න කියලා..... සාකච්චාව හිතුවට වඩා සාර්තක උනා..
මගේ ටොටල් ක්‍රෙඩිට් කාර්ඩ් බැලන්ස් එක තිබුනා 448,585/- ක්. බෑන්ක් එකෙන් පොලියයි අනික් චාර්ජස් ඔක්කොම අයින් කරලා 335,000/- කට ප්ලෑන් එක හදලා දුන්නා
2023 MAR - 12,000/-
2023 APR - 12,000/-
2023 MAY- 200,000/- ( ඔෆිස් එකෙන් ලැබෙන බොනස් එකක්)
එතන ඉදන් මාස 9ක් මාසෙට 12,333/- ගානේ.... එතනින් වැඩේ Close...
හොදයි නේද

Last edited: