මචන්ලා..... ක්‍රෙඩිට් කාර්ඩ් ප්‍රශ්නයක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    667
    827
    93
    මචන්ලා මට නීතිමය උදව්වක් ඔනේ

    මගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියනවා..... ඒකේ ටොටල් 434000ක් ගෙවන්න තිබුනා දෙසෙම්බර් වල. ඒ වෙනකොට මාස කිහිපයක් ගෙවල තිබුනෙ නෑ.

    දෙසෙම්බර් මාසේ බෑන්ක් එකෙන් කතා කරල කිව්වා 44000ක් ගෙවන්න ඉන්ස්ටොල්මන් ප්ලෑන් එකකට සෙට් කරල දෙන්නම්. එකට ගෙවන්න පුලුවන් ගාන දාල ලෙටර් එකක් දෙන්න කියලා.
    මම 44000ක් ගෙවලා මට මාසෙට 10000ත් - 12000ත් අතර ගානක් ගෙවන්න පුලුවන් ඒ විදියට ඉන්ස්ටොල්මන් ප්ලෑන් එකක් හදල දෙන්න කියලා,

    බෑන්ක් එකෙන් කියල සැරින් සැරේ සැලරි ස්ලිප්, බිල් පෘෆ් එහෙම ඉල්ලුවා.... තව Document එකක් සයින් කරන්න තියනව මට ලගම බෑන්ක් එකේ බ්‍රන්ච් එකට එක එවන්නම් ඇවිත් Sign කරන්නත් කිව්ව.... ඊට පස්සෙ සද්දයක්වත් තිබුනේ නෑ.

    ගිය සිකුරාදා බෑන්ක් එකේ රිකවරි හෝ ලීගල් ඩිපර්ට්මෙන්ට් එකෙන් කියල කෙල්ලෙක් කතා කරල කිව්වා උන්ගේ ඔෆිස් එකට එන්න කියලා

    මම අද එන්නම් කිව්වෙ... නමුත් අතිශය පවුද්ගලික ප්‍රශ්නයක් නිසා යන්න බැරි උනා.

    අද අර කෙල්ලම කතා කරල කිව්ව අද 12000ක් දැම්මෙ නැත්තන් ලීගල් ඇක්ශන් ගන්න වෙනවා කියලා.... මම කිව්වා මට අද ගෙවන්න බෑ 25 ගෙවන්නම් කියලා. යාලුවෙකුගෙන් හරි ඉල්ලල අද දාන්නලු.... මම දැම්මෙ නෑ.

    මම දැන් හෙට යන්න ඉන්නෙ උන්ගේ Office එකට

    මට දැන ගන්න ඔනේ ...
    1. මට විරුද්දව නඩු දාන්න පුලුවන්ද?
    2. එහෙම උනොත් මොකද වෙන්නෙ
    3. ඒ වෙන System එක දන්න් කෙනෙක් , ඒ ගැන පොඩ්ඩක් කියනවද

    මම ඉන්නෙ April වල මට 150000ක් හම්බ වෙනවා. මම ඒක කාර්ඩ් එකට දාන්න ඉන්නෙ. ඊට පස්සෙ බැලන්ස් එකට ඉන්ස්ටොල්මන්ට් ප්ලෑන් එකක් දා ගන්න. ඒකයි මගෙ කාර්ඩ් එක සෙටල් කරන්න හිතාගෙන ඉන්න විදිය

    මේ ඩීටේල් එක්ක මම බෑන්ක් එක එක්ක ඩීල් කරන්න මට ඇඩ්වයිස් ටිකක් dhenawada ...... ලොකු උදව්වක්

    UPDATED - 11:05 AM 21/03/2023

    මම අද උදේම ගියා... NTB එකට.... ගිහින් අර කෙල්ලව මීට් උනා... එතනත් පොඩි සීන් එකක් නිසා ඒ කෙල්ලට මට මූන දෙන්න බැරුව වෙන කොල්ලෙක්ව සෙට් කලා මගෙ වැඩේ බලන්න කියලා..... සාකච්චාව හිතුවට වඩා සාර්තක උනා..

    මගේ ටොටල් ක්‍රෙඩිට් කාර්ඩ් බැලන්ස් එක තිබුනා 448,585/- ක්. බෑන්ක් එකෙන් පොලියයි අනික් චාර්ජස් ඔක්කොම අයින් කරලා 335,000/- කට ප්ලෑන් එක හදලා දුන්නා

    2023 ‍MAR - 12,000/-
    2023 APR - 12,000/-
    2023 MAY- 200,000/- ( ඔෆිස් එකෙන් ලැබෙන බොනස් එකක්)
    එතන ඉදන් මාස 9ක් මාසෙට 12,333/- ගානේ.... එතනින් වැඩේ Close...

    හොදයි නේද
     
    Last edited:

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    512
    93
    For this amount, they might take legal action because it would be worth it to sue 10+ (don't know the exact minimum) people from your court area under the same lawsuit.

    I don't understand why people use credit cards, I'm nearly 40, have never used them since I was 25 (that too for testing) and I am doing just fine.
    If you can't afford something without credit, you probably need a new source of income, not a new credit card.
    ------ Post added on Mar 20, 2023 at 9:20 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    16,837
    9,074
    113
    Behind u :p
    nadu dammot, umba lawyer kenek allala kiyahan , income okkoma nati wela me gana tama danna puluwan kiyala
    salli balen ganna baa
    credit card nisa guaranters la na ne , eka nisa awlakut naa
    habai umba crib ekata yai
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    667
    827
    93
    nadu dammot, umba lawyer kenek allala kiyahan , income okkoma nati wela me gana tama danna puluwan kiyala
    salli balen ganna baa
    credit card nisa guaranters la na ne , eka nisa awlakut naa
    habai umba crib ekata yai
    crib giyata kamak naa ban
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    600
    542
    93
    Nadu dan na. Oya nikn ubata matk krnwa wage wadk krane nitara nitara
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,907
    3,864
    113
    54
    400 : Bad Request
    ba, danne na, gewannema na kiyapan... .

    nadu dai crib dai itin, apa karayoi okkotama..n add karai ara fee me fee kiyalath + poli... waatha case itin...
    bump...

    btw , Ubata gewanta bari nam ai ochcara wiyadam kale...
    LajjaNathiBayya :rolleyes: troll??

    He is already in crib trust me when you missed the due date by just two months, it automatically put your NIC is risky debtor state ..

    1. මට විරුද්දව නඩු දාන්න පුලුවන්ද? --> yes! but oya vage ganakata nam nadu dana ekak na. mokadda bank eka?
    2. එහෙම උනොත් මොකද වෙන්නෙ --> gewanna wenava or else kohehari account ekakta salli watunoth example salary they can deduct it with penalties.
    3. ඒ වෙන System එක දන්න් කෙනෙක් , ඒ ගැන පොඩ්ඩක් කියනවද --> all systems are interconnected now.. NIC link wenava everything.
     
    1. NTB
    2. Gewanna thama machan 150000 k dhaala balance ekata install ment plan ekak daa ganna hadanne.

    installment plan ekak daa gaththoth un crad eka hold karanawada?

    aya poliya add wenne nadda
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,907
    3,864
    113
    54
    400 : Bad Request
    1. NTB
    2. Gewanna thama machan 150000 k dhaala balance ekata install ment plan ekak daa ganna hadanne.

    installment plan ekak daa gaththoth un crad eka hold karanawada?

    aya poliya add wenne nadda
    Yako card eka cancel kale nadda thavama? yako mulinma card eka cancel karala easy payment ekak illaganna epai aparade interest add wenavane ban.. bara ganak athi interest ekai late payment ekai oke
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    667
    827
    93
    UPDATED - 11:05 AM 21/03/2023

    මම අද උදේම ගියා... NTB එකට.... ගිහින් අර කෙල්ලව මීට් උනා... එතනත් පොඩි සීන් එකක් නිසා ඒ කෙල්ලට මට මූන දෙන්න බැරුව වෙන කොල්ලෙක්ව සෙට් කලා මගෙ වැඩේ බලන්න කියලා..... සාකච්චාව හිතුවට වඩා සාර්තක උනා..

    මගේ ටොටල් ක්‍රෙඩිට් කාර්ඩ් බැලන්ස් එක තිබුනා 448,585/- ක්. බෑන්ක් එකෙන් පොලියයි අනික් චාර්ජස් ඔක්කොම අයින් කරලා 335,000/- කට ප්ලෑන් එක හදලා දුන්නා

    2023 ‍MAR - 12,000/-
    2023 APR - 12,000/-
    2023 MAY- 200,000/- ( ඔෆිස් එකෙන් ලැබෙන බොනස් එකක්)
    එතන ඉදන් මාස 9ක් මාසෙට 12,333/- ගානේ.... එතනින් වැඩේ Close...

    හොදයි නේද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,969
    1
    6,895
    113
    Gampaha

    335,000 settle off wenawa kiyala letterhead ekaka proof ekak ganin. nathnam tikak gewwata passe owa mukuth na. mulu ganama gewanna kiynawa
     
    Crib dana ktawak kwad
     
    • Haha
    Reactions: MihiCherub

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    667
    827
    93
    335,000 settle off wenawa kiyala letterhead ekaka proof ekak ganin. nathnam tikak gewwata passe owa mukuth na. mulu ganama gewanna kiynawa
    illuwa machan. me maase 12,000 dammata passe letter eka WA karannam kiwwa. original eka mata lagama branch ekata ewanawa kiwwa with in one week.

    Crib dana ktawak kwad
    Danata crib inne kiwwa
    Crib dana ktawak kwad
    ------ Post added on Mar 21, 2023 at 11:30 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,310
    5,907
    113
    හෙල බිමේ
    UPDATED - 11:05 AM 21/03/2023

    මම අද උදේම ගියා... NTB එකට.... ගිහින් අර කෙල්ලව මීට් උනා... එතනත් පොඩි සීන් එකක් නිසා ඒ කෙල්ලට මට මූන දෙන්න බැරුව වෙන කොල්ලෙක්ව සෙට් කලා මගෙ වැඩේ බලන්න කියලා..... සාකච්චාව හිතුවට වඩා සාර්තක උනා..

    මගේ ටොටල් ක්‍රෙඩිට් කාර්ඩ් බැලන්ස් එක තිබුනා 448,585/- ක්. බෑන්ක් එකෙන් පොලියයි අනික් චාර්ජස් ඔක්කොම අයින් කරලා 335,000/- කට ප්ලෑන් එක හදලා දුන්නා

    2023 ‍MAR - 12,000/-
    2023 APR - 12,000/-
    2023 MAY- 200,000/- ( ඔෆිස් එකෙන් ලැබෙන බොනස් එකක්)
    එතන ඉදන් මාස 9ක් මාසෙට 12,333/- ගානේ.... එතනින් වැඩේ Close...

    හොදයි නේද
    ඇයි බං පොලියයි. Chargers ඔක්කොම අඩු කරේ.. බැංකුවේ උන්ට පාඩුයි නේ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    7,087
    2,879
    113
    ක්‍රෙඩිට් කාර්ඩ් එකේ 400000+ වෙන්න මොකද කරේ?