FD එකේ පොලිය කපලා

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මේ මාසේ ඉඳන් FDවලට හම්බෙන පොලියට WHT 10% කළානේ මචන්ලා. ඉතින් ඒ අනුහසින් අම්මගේ FD එකේ පොලියත් තව අඩු වෙලා තියෙනවා. ඒත් මාසික ආදායම 150,000ට වැඩි උන්ගෙන් තමා ඔය අමතර 5%ක WHT එක කපනවා කිව්වේ. ඉතින් අපේ අම්මට එහෙම ආදායමක් නෑ. ඔය හම්බෙන පොලිය විතරයි. ඉතින් ඕක ආයේ 5%කට විතරක් කැපෙන විදිහට හදාගන්නේ කොහොමද? Inland revenue එකට ස්ටේට්මන්ට් එකක් දීලා ලිපියක් යවන්න ඕනද? නැත්තම් බැංකුවෙන් වැඩේ කරගත්තහැකිද උන්ගේ ෆෝම් පුරවලා? කරගත්තු උන් ඇතිනේ ඒකයි අහන්න හිතුනේ. අපෙන් මෙහෙම කපලා හරි කමක් නෑ අස්වැසුම තවත් පවුල් ලක්ෂ 4කට දෙනවලුනේ. ඒ ඇති.
    අපි මාලිමාවට ජන්දේ දුන්නේ මෙව්වා බලන්න නෙමේ පරයෝ.. @Bitter Truth :angry: :angry: :angry:
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ඔය බැංකු වලට ලියුම් දෙන එක නම් බොරු වැඩක් වෙයි, එහෙම දීලා බේරුණා එකෙක් ඉන්නවනම් කියපල්ලා, ඔවාගේ ගිණුම ගානේ පරීක්ෂා කරන්න යන්නේ නැතිව ඇති, ආණ්ඩුව මුළු පොලිය ගෙවපු ගානට tax එකක් ගහනවා ඇති බැංකුවට, බැංකුවේ උන් කෙලලා අරිනවා ලොවෙත් නැතිවෙන්න හැම එකටම ඔන්න බලපල්ලකො. ඕක පස්සේ IRD එකට කියලානම් මොකක් හරි ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත් තමා..

    මන්නම් කපන හුත්තක් කපා ගනිල්ලා කියලා ඉන්නවා.. මාගෙනම් ඉතින් පඩියෙන් කපන එකක් තමා..
    බෑන්ක් form එකක් තියනවා fill කරලා දුන්නම WHT කපන්නේ නැ , නමුත් අපි permmision දෙන්නවා bank එකට TIN එකක් ගන්න අපි වෙනුවෙන් ගන්න . එතකොට අපේ ඔක්කම FD ටික IR දන්නවා, tax ගොඩක් ගෙවන්න වෙනවා, සමහර කට්ටියට WHT 10% ගෙවන එක හොදවෙය් tax ගෙවනවට් වඩා .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    WTF බද්ද 10% නේ ස්ටේට්මන්ට් එකක් දුන්නම WTF බද්ද 5% කොහොමත් කපනවද නැතිනම් කපන්නේ නැද්ද
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    WTF බද්ද 10% නේ ස්ටේට්මන්ට් එකක් දුන්නම WTF බද්ද 5% කොහොමත් කපනවද නැතිනම් කපන්නේ නැද්ද
    meka thamai hariyata danne naththe. But theoretically it should be 0% as they are not entitled to any tax until it exceeds Rs.150,000 income for a month.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    WTF බද්ද 10% නේ ස්ටේට්මන්ට් එකක් දුන්නම WTF බද්ද 5% කොහොමත් කපනවද නැතිනම් කපන්නේ නැද්ද
    ආදායම අර සීමාව පනින්නේ නැත්තම් කපන් නැහැල්ලු කොහොමත්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දේශිය ආදායම් දෙපාර්තමේන්තු ඔෆිස් එකකට ගිහින් TIN එක අරගෙන ඊට පස්සෙ බැංකුවට form එකක් දෙන්න තියෙනවා.

    මේකට වැටෙන ත්‍රෙඩ් ගාන දැක්කම හිතෙනවා ආණ්ඩුවෙ වැඩ කොච්චර සාර්ථකද කියලා. 🙏🏼😍
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    meke machan tahwa side ekak thiyenawa. hithapan ekek innawa porage monthly salary eka 150,000 kiyala.porata tax keeyak wath kapenne na. But porage FD ekakin maseta rs 50,000 interest ekak enawa kiyala.e wage ekek oya letters dunna kiyala monawtah wenne na. porage FD eke mulu interest eken 10% kapenawa.