Fd ගැන පොඩ්ඩක්

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    FD ලක්ශ 2ක් දාන්න හොද පොලි තියෙන බැංකුවක් කියන්නකො...
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    ida tiyena hatiyata wagawak hoday
    Net gahala dan karanawa

    interest adu wey issarahta

    minissu loan ganne na dan balen poli wadi kare loan wala
    2months walin lease arrears wahana ussanna gani.eta passe serama normal wenawa.

    Lease Rates adu wenawa ethakota .moko ussapuwa aye resale karannath ona ne
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    KrishanL89
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    සම්පත් එකේ 13 months තියෙනවා 22.5% අවුරුද්දට .. මාසෙට 18.25%. හැබැයි ඉතින් 5% කපනවා inetrest එකෙන් . ඒක කොහෙත් එකයි ..
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,162
    7,696
    113
    සම්පත් එකේ 13 months තියෙනවා 22.5% අවුරුද්දට .. මාසෙට 18.25%. හැබැයි ඉතින් 5% කපනවා inetrest එකෙන් . ඒක කොහෙත් එකයි ..
    dan 20 % & 18.25%

    100,200,300 days 16.5 - 17% athara

    COM, HNB special FD rates 22%
    HNB 1 month 15%
     
    • Like
    Reactions: KDH