Finance dapan hoda rate denwa safe ekak balal dapn itn
Onnam mcn seylan bank eke contact ekak dennam wadi rate ekak gana plwn
Mchan fd wala interest ekta tax ekak wadinawda..1 million wage damotරජයේ ප්රධාන බැන්කු 3න් එකක දාන්න,බැයක් නැතුව නිවි සැනසිල්ලේ ඉන්න පුලුවන්,higher the risks higher the rates.
3 Months 5%
6 Months 5.25%
12 Months interest @ Maturity 5.5%
12 Months interest @ Monthly 5%
Over 5M වගේ දානවානම් negotiable rate එකක් ගන්න පුලුවන් . දශම ගානක් තමා මේ දවස් වල වැඩි කරලා දෙන්නේ හැබැයි
නෑ දැන් කිසිම deposit එකකට tax එකක් නෑMchan fd wala interest ekta tax ekak wadinawda..1 million wage damot
Oya anual rate neda?රජයේ ප්රධාන බැන්කු 3න් එකක දාන්න,බැයක් නැතුව නිවි සැනසිල්ලේ ඉන්න පුලුවන්,higher the risks higher the rates.
3 Months 5%
6 Months 5.25%
12 Months interest @ Maturity 5.5%
12 Months interest @ Monthly 5%
Over 5M වගේ දානවානම් negotiable rate එකක් ගන්න පුලුවන් . දශම ගානක් තමා මේ දවස් වල වැඩි කරලා දෙන්නේ හැබැයි
Interest rate එකක් කියන්නේ සාමනයයෙන් annually figure එකක්.හැබයි සමහර finance institute මිනිස්සුන්ව රවට්ටන්න/ඇදගන්න දානව monthly/daily interest rates.Oya anual rate neda?
Dan fix deposits adu karala.loan rates ehemath adu karanawa kiwwane.[
Interest rate එකක් කියන්නේ සාමනයයෙන් annually figure එකක්.හැබයි සමහර finance institute මිනිස්සුන්ව රවට්ටන්න/ඇදගන්න දානව monthly/daily interest rates.