FD දාන්න හොඳ බැංකුව

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    Finance dapan hoda rate denwa safe ekak balal dapn itn

    Onnam mcn seylan bank eke contact ekak dennam wadi rate ekak gana plwn

    celinco insurance එකේ තියෙනවා නේද මචං fix deposit වගේ දාන සීn එකk ඉන්ෂුවරන්ස් company එකක් නිසා බැංකුවේ fix deposit එකට වඩා වැඩිපුර දෙන්න පුළුවන් කියලා මට කිව්වා මොකක්ද මේ ගැන dannee
     
    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    රජයේ ප්‍රධාන බැන්කු 3න් එකක දාන්න,බැයක් නැතුව නිවි සැනසිල්ලේ ඉන්න පුලුවන්,higher the risks higher the rates.

    3 Months 5%
    6 Months 5.25%
    12 Months interest @ Maturity 5.5%
    12 Months interest @ Monthly 5%

    Over 5M වගේ දානවානම් negotiable rate එකක් ගන්න පුලුවන් . දශම ගානක් තමා මේ දවස් වල වැඩි කරලා දෙන්නේ හැබැයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,932
    2
    54,619
    113
    වයස 60 ට වැඩි වැඩිහිටියෙක්ගෙ නමට දාන්න, 1.5M 15% පොළියට දාල ඉතුරු තියෙනවනං ඒකටත් නෝමල් රේට් එකට වඩා 0.5% වගේ වැඩිපුර ගතහැකි
     
    Tommy shelby6

    Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    රජයේ ප්‍රධාන බැන්කු 3න් එකක දාන්න,බැයක් නැතුව නිවි සැනසිල්ලේ ඉන්න පුලුවන්,higher the risks higher the rates.

    3 Months 5%
    6 Months 5.25%
    12 Months interest @ Maturity 5.5%
    12 Months interest @ Monthly 5%

    Over 5M වගේ දානවානම් negotiable rate එකක් ගන්න පුලුවන් . දශම ගානක් තමා මේ දවස් වල වැඩි කරලා දෙන්නේ හැබැයි
    Mchan fd wala interest ekta tax ekak wadinawda..1 million wage damot
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    රජයේ ප්‍රධාන බැන්කු 3න් එකක දාන්න,බැයක් නැතුව නිවි සැනසිල්ලේ ඉන්න පුලුවන්,higher the risks higher the rates.

    3 Months 5%
    6 Months 5.25%
    12 Months interest @ Maturity 5.5%
    12 Months interest @ Monthly 5%

    Over 5M වගේ දානවානම් negotiable rate එකක් ගන්න පුලුවන් . දශම ගානක් තමා මේ දවස් වල වැඩි කරලා දෙන්නේ හැබැයි
    Oya anual rate neda?
     
    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    [
    Oya anual rate neda?
    Interest rate එකක් කියන්නේ සාමනයයෙන් annually figure එකක්.හැබයි සමහර finance institute මිනිස්සුන්ව රවට්ටන්න/ඇදගන්න දානව monthly/daily interest rates.
     
    • Like
    Reactions: liromiyo

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    [

    Interest rate එකක් කියන්නේ සාමනයයෙන් annually figure එකක්.හැබයි සමහර finance institute මිනිස්සුන්ව රවට්ටන්න/ඇදගන්න දානව monthly/daily interest rates.
    Dan fix deposits adu karala.loan rates ehemath adu karanawa kiwwane.
    Aththatama loan rates adu welada?