FD පොලිය double tax කරන්නද යන්නේ?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Capital trust broker ගෙන් මේ දැන් ආවා msg එකේ හැටියට එහෙම කතාවක් තේරෙන්නේ.

    Brilliant move by the Finance Minister! From 1st of October 2022 all those who have invested in Fixed Deposits, Treasury Bills, Treasury Bonds, and other fixed income instruments will be taxed at the rate of 36% in their personal Income Tax computation. Out of that, 5% is deducted at source, which is a guaranteed income to the Government. What is brilliant is that by collecting the guaranteed 5% at source, the Inland Revenue gets the entire data base of those who have money in Fixed Income Instruments and have not declared it to the Inland Revenue. Most of the funds which went out of the Stock market should return back to it.
     
    • Sad
    Reactions: imhotep

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොතේ හැටියට මිනිස්සුන්ගේ අතේ සල්ලි ඔක්කොම ඒකතු කර ගත්තට පස්සේ ඒ්වට ‌ශ‌ොට්ඒක දෙන්න ඔ්න. :lol: මූළ්‍ය උගුල්
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    FD eke poliyen 5% da ban ganne tax eka widiyata?

    හිතපන් ලක්ෂයක් දාල 16% පොලිය ආව කියල. එතකොට අවුරුද්ද ඉවර වෙද්දී 16 000ක් පොලිය එනවා. එ 16 000 න් 5% ද ගන්නේ ? Rs 800ක්?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    sirawata :shocked:
    dan personnel income tax eke grace eka 2.5laks da?
    PAYE tax wenama gewana nisa e income mekata wadinne nahane
    oka set wenne side income ara income tax grace amount eka exceed unoth neda?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Capital trust broker ගෙන් මේ දැන් ආවා msg එකේ හැටියට එහෙම කතාවක් තේරෙන්නේ.
    That's double taxation. In that case you should get the tax credits. This usually happens when taxes paid twice on the same source of income. It can occur when income is taxed at both the corporate level and personal level.
     
    • Like
    Reactions: kevin_levin

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    payee tax ගෙවන අයට tax relief එකෙක් තිඑයනවා නේද ? ( tax declaration form එකෙක් දෙන්නේ මොකටද )

    හරි එහෙම නෑ කියමු

    දැන් විදිහට 5M තියෙන කෙනෙක් ට අවුරුද්ද අන්තිමට 1,100,000 එනවා එතකොට එකෙන් 36% ඒ කියන්නේ 396,000 මුන්ට දෙන්න ඕනේ

    යකෝ මිනිස්සු සල්ලි අදියි

    බැංකු වල වී ගබඩා තමයි දාන්න වෙන්නේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    payee tax ගෙවන අයට tax relief එකෙක් තිඑයනවා නේද ? ( tax declaration form එකෙක් දෙන්නේ මොකටද )

    හරි එහෙම නෑ කියමු

    දැන් විදිහට 5M තියෙන කෙනෙක් ට අවුරුද්ද අන්තිමට 1,100,000 එනවා එතකොට එකෙන් 36% ඒ කියන්නේ 396,000 මුන්ට දෙන්න ඕනේ

    යකෝ මිනිස්සු සල්ලි අදියි

    බැංකු වල වී ගබඩා තමයි දාන්න වෙන්නේ
    Paye gewanawanam T10 form eka dala eka adu karanna puluwan. Umba kiyana widihata 1,100,000 enawanam eken 5% witharai WHT widihata kapenne. Uge ekama income eka oka nam 1.2 mn wenakan badu walin nidahas. (100000 per month *12) Ita wadi wena ekata 6% slab wise wadi wenne.

    sirawata :shocked:
    dan personnel income tax eke grace eka 2.5laks da?
    PAYE tax wenama gewana nisa e income mekata wadinne nahane
    oka set wenne side income ara income tax grace amount eka exceed unoth neda?
    Mul masa 6 ta 250,000 last 6 ta 100,000.
    ------ Post added on Oct 14, 2022 at 5:12 PM

    FD eke poliyen 5% da ban ganne tax eka widiyata?

    හිතපන් ලක්ෂයක් දාල 16% පොලිය ආව කියල. එතකොට අවුරුද්ද ඉවර වෙද්දී 16 000ක් පොලිය එනවා. එ 16 000 න් 5% ද ගන්නේ ? Rs 800ක්?
    Ow. 800 adu karala 15,200 hambei.
    ------ Post added on Oct 14, 2022 at 5:13 PM
     
    • Like
    Reactions: xengine

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    payee tax ගෙවන අයට tax relief එකෙක් තිඑයනවා නේද ? ( tax declaration form එකෙක් දෙන්නේ මොකටද )

    හරි එහෙම නෑ කියමු

    දැන් විදිහට 5M තියෙන කෙනෙක් ට අවුරුද්ද අන්තිමට 1,100,000 එනවා එතකොට එකෙන් 36% ඒ කියන්නේ 396,000 මුන්ට දෙන්න ඕනේ

    යකෝ මිනිස්සු සල්ලි අදියි

    බැංකු වල වී ගබඩා තමයි දාන්න වෙන්නේ
    මන්ත්ලි ගහන්නේ , අනුවල් ගහන්න ගියාම ආන්ඩුව ගන්න කලින් අපේ උන් කෑශ් ලෙස තියාගනී. පේයී ගහන්නේ මාසේ ගානේ. මොකද උබේ පඩියේ විස්තරයක් ආදායම් බදු එකට යනවා ඇනුවල් ඉන්කම් එක ගැන HR එකෙන් උබව ට්‍රැක් ලෙසටම
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    Good move.FD walata mehema poliyak denne koi ratawal walada? Salli pal karan nathiwa business karapalla api wage.pinata poliyen kanne nathiwa..rata goda ganna nam apith sup ekak denna ona.
     
    • Haha
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Good move.FD walata mehema poliyak denne koi ratawal walada? Salli pal karan nathiwa business karapalla api wage.pinata poliyen kanne nathiwa..rata goda ganna nam apith sup ekak denna ona.
    අවුරුද්දක් ඇතුලත 100% කරන්සි ඩෙප්‍රිසියේට් වෙන රටකුත් තියෙද බලපං 🙃
     
    • Haha
    • Like
    Reactions: xengine and zid2021

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    අවුරුද්දක් ඇතුලත 100% කරන්සි ඩෙප්‍රිසියේට් වෙන රටකුත් තියෙද බලපං 🙃
    Horunwa allannneth nathi nam ,rajaye job karana horunwa ain karanneth nathinam rata goda ganna thiyenne ohoma karala thama. Mu ohoma hari rata stable karai. Duka thama mama building ekak hadanawa estimate eka wage 3 times yanawa. Naki hampadayange gobba thiranawala palawipaka gewanne. Ahema kiyala salenne na yana gamana kohoma hari yanawa.