Sampath 26% for 13 months, kalin gaththoth 2%
Samapth eke min limit eka 25,000HNB 26% denawa for 9 months digital bank app eken open kaloth
https://www.hnb.net/fixed-deposits-interest-rates
nattham 25.75%
minimum 1million danna oni
DFCC එකේ අවුරුදු 5ට 30% දෙනවා නේද?man aurudu 5kata dala thiyenne monthly interest eka enna 25%
සිරාවට? මේකනම් වෙන්න බෑ. 2.083% ගානෙ මාස 60ක් පොලිය දෙනවා? වෙන්න බෑ මචන්. කොහෙද කීයක්ද දැම්මෙ?man aurudu 5kata dala thiyenne monthly interest eka enna 25%
එහෙම වෙනස් වෙන්නෑ බන් . හැබැයි මාස 3 න් renew වෙනකොට එදාට තියන rate එකට renew වෙන්නේ . 23% කියන්නේ අවුරුද්දකට. 12න් බෙදල 3න් වැඩි කරලා එන % එක තමයි උබට මාස 3 අවසානයේ හම්බෙන්නේ පොලිය විදියට . 23/12*3 = 5.74%මට මාස තුනට 23% ක් දුන්නා boc එකෙන්.. ඒ percentage එක ඕන වෙලාවක වෙනස් කරන්න බැංකුවට පුලුවන්ද බන්? මන් ගිය සතියේ දැම්මේ.
Cant be a bank. Finance company? Risky Investmentසිරාවට? මේකනම් වෙන්න බෑ. 2.083% ගානෙ මාස 60ක් පොලිය දෙනවා? වෙන්න බෑ මචන්. කොහෙද කීයක්ද දැම්මෙ?
Could be. 25% pa monthly for 5 years sound too damn good to be true. 25% pa maturity is possible. Double the investment scheme in BOC.එහෙම වෙනස් වෙන්නෑ බන් . හැබැයි මාස 3 න් renew වෙනකොට එදාට තියන rate එකට renew වෙන්නේ . 23% කියන්නේ අවුරුද්දකට. 12න් බෙදල 3න් වැඩි කරලා එන % එක තමයි උබට මාස 3 අවසානයේ හම්බෙන්නේ පොලිය විදියට . 23/12*3 = 5.74%
Cant be a bank. Finance company? Risky Investment
------ Post added on Dec 5, 2022 at 6:43 PM
අඩේ ඔව් නේද බන්.. මන් හිතන් හිටියේ මාස තුන ඉවර වුණාම fd එකෙන් 23%ක් හම්බෙනවා කියල... දැනුයි දැක්කේ annual interest rate කියල 23% තියෙනවාඑහෙම වෙනස් වෙන්නෑ බන් . හැබැයි මාස 3 න් renew වෙනකොට එදාට තියන rate එකට renew වෙන්නේ . 23% කියන්නේ අවුරුද්දකට. 12න් බෙදල 3න් වැඩි කරලා එන % එක තමයි උබට මාස 3 අවසානයේ හම්බෙන්නේ පොලිය විදියට . 23/12*3 = 5.74%
Cant be a bank. Finance company? Risky Investment
------ Post added on Dec 5, 2022 at 6:43 PM
ඒ දෙන්නේ maturity එකේදී මාසේ ගානේ පොළිය ගත්තොත් අඩු වෙනවා 30% දෙන්නේ නෑDFCC එකේ අවුරුදු 5ට 30% දෙනවා නේද?
සිරාවට? මේකනම් වෙන්න බෑ. 2.083% ගානෙ මාස 60ක් පොලිය දෙනවා? වෙන්න බෑ මචන්. කොහෙද කීයක්ද දැම්මෙ?
වෙන්න බැරි උනාට ඔය දැම්මේ මං.Cant be a bank. Finance company? Risky Investment

මොකද්ද රහසඒ දෙන්නේ maturity එකේදී මාසේ ගානේ පොළිය ගත්තොත් අඩු වෙනවා 30% දෙන්නේ නෑ
වෙන්න බැරි උනාට ඔය දැම්මේ මං.
Peoples Bank![]()

Muu agama wapuranawada? Converting wageseen ekak dahambayek ban muu. godak kal idalama muge accent eka meter una mata
ඔව් උබ හරි අතෙ සල්ලි තියෙන්න ඔනෙathe salli tikak thiyan hitiya land ekak ganna kiyala
loan rate ekath ekka karanna ba
athe tiyana tika kokatath fix online
kohomath oka adu karanawa shape eke
etakota anith paththata loan adu wenawa, land prices/vehicle prices tikak wedi wenawa anith paththen
global crisis eka nisa mata hithenawa cash is the king theory eke inna eka hodai
mokada job loss unath survive wenna epeine short - medium term
matath dan ehema hithenawa..pora nai arinawada danne na sinhaluntahambayek ban muu. godak kal idalama muge accent eka meter una mata
