lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැම බැංකුවකම 10.5යි බන්. අපිට කමර්ෂල් එකෙන් ස්පෙෂල් රේට් කියල කියලා දීල තිබ්බා. නිකමට වගේ අනෙක් බැංකුවලින් අහන යද්දී කිවා.ඒ ගාන තමා දෙන්නේ කියලා කොහොමත්.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    :yes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Rates dannawada machan

    Sampath එකේ 10.5%
    Valible එකේ 13.25% (Senior citizen- අවුරුදු 55ට වැඩි) 12.25% (normal)
    Commercial credit මේකෙත් Valible එකට සමාන rates යන්නේ
    ටිකක් ලොකු ගානක් දානවනම් ඒකියන්නේ 2 million or above Bank එකත් එක්ක කතා කරලා දාන්න. මම Augustවල සම්පත් එකේ දැම්ම 13months 2 million 12.75% දුන්නේ. valible එකටත් ගියා දාන්න කලින් උන් කිව්වා 14.5% 3months වලට දෙන්නම් කියල. දාන ගාන අනුව rates වෙනස් වෙනවා. :yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Sampath එකේ 10.5%
    Valible එකේ 13.25% (Senior citizen- අවුරුදු 55ට වැඩි) 12.25% (normal)
    Commercial credit මේකෙත් Valible එකට සමාන rates යන්නේ
    ටිකක් ලොකු ගානක් දානවනම් ඒකියන්නේ 2 million or above Bank එකත් එක්ක කතා කරලා දාන්න. මම Augustවල සම්පත් එකේ දැම්ම 13months 2 million 12.75% දුන්නේ. valible එකටත් ගියා දාන්න කලින් උන් කිව්වා 14.5% 3months වලට දෙන්නම් කියල. දාන ගාන අනුව rates වෙනස් වෙනවා. :yes:

    Ok thanks machan