Banks wala danata thiyena hodama fd rates monawada 6 months deposit walata. Bump ekak dagena yanna
Thanks
Thanks
bump. Commercial credit, Valible Finance, Sampath
හැම බැංකුවකම 10.5යි බන්. අපිට කමර්ෂල් එකෙන් ස්පෙෂල් රේට් කියල කියලා දීල තිබ්බා. නිකමට වගේ අනෙක් බැංකුවලින් අහන යද්දී කිවා.ඒ ගාන තමා දෙන්නේ කියලා කොහොමත්.

Rates dannawada machan

Sampath එකේ 10.5%
Valible එකේ 13.25% (Senior citizen- අවුරුදු 55ට වැඩි) 12.25% (normal)
Commercial credit මේකෙත් Valible එකට සමාන rates යන්නේ
ටිකක් ලොකු ගානක් දානවනම් ඒකියන්නේ 2 million or above Bank එකත් එක්ක කතා කරලා දාන්න. මම Augustවල සම්පත් එකේ දැම්ම 13months 2 million 12.75% දුන්නේ. valible එකටත් ගියා දාන්න කලින් උන් කිව්වා 14.5% 3months වලට දෙන්නම් කියල. දාන ගාන අනුව rates වෙනස් වෙනවා.![]()