Machan oya me week ekeda FD 2 ma damme ?ow bn ekama dawase salli kadala damme dekakata.
400Days 21% damma. 5Yrs damma 27.75% (A.E.R eka 19%k wage kiwwa ethakota)
Machan oya me week ekeda FD 2 ma damme ?ow bn ekama dawase salli kadala damme dekakata.
400Days 21% damma. 5Yrs damma 27.75% (A.E.R eka 19%k wage kiwwa ethakota)
A.E.R එක ගැන idea එකක් තියෙනවද?ow bn ekama dawase salli kadala damme dekakata.
400Days 21% damma. 5Yrs damma 27.75% (A.E.R eka 19%k wage kiwwa ethakota)
A.E.R එක හදන Formula එක මට අහු උනා ඒත් ඒක ඇප්ලයි කරන්න බැරුව මම වෙන විදියකින් හෙව්ව. මම 27.75ට දාපු FD එකේ A.E.R එක 19%යි හරියටම.A.E.R එක ගැන idea එකක් තියෙනවද?
නෑ බං තාම එක සතයක්වත් විත්ඩ්‍රෝ කරේ නෑ. ඒ ටික එහෙම්මම තියෙනව එකතු කරපුව. හැබැයි දැන් මාසෙට එන ඒවගෙන් 50%ක් විතර කන්වර්ට් කරනව. අනේ මංද තාම පට්ට අවුලක ඉන්නෙ ඒක ගැන හිතල. වෙලාවකට හිතෙනව අද හෙටම මැනේජර් හම්බවෙලා ස්පෙෂල් රේට් එකක් ඉල්ලගෙන කන්වර්ට් කරල දාන්නත්BTW උබත් අන්තිමට ඩොලර් ටික විත්ඩ්‍රව් කරා නෙද
උබ අර ත්‍රෙඩ් එක දාපු වෙලේ විත්ඩ්‍රව් කරානම් ගොඩ.A.E.R එක හදන Formula එක මට අහු උනා ඒත් ඒක ඇප්ලයි කරන්න බැරුව මම වෙන විදියකින් හෙව්ව. මම 27.75ට දාපු FD එකේ A.E.R එක 19%යි හරියටම.
නෑ බං තාම එක සතයක්වත් විත්ඩ්‍රෝ කරේ නෑ. ඒ ටික එහෙම්මම තියෙනව එකතු කරපුව. හැබැයි දැන් මාසෙට එන ඒවගෙන් 50%ක් විතර කන්වර්ට් කරනව. අනේ මංද තාම පට්ට අවුලක ඉන්නෙ ඒක ගැන හිතල. වෙලාවකට හිතෙනව අද හෙටම මැනේජර් හම්බවෙලා ස්පෙෂල් රේට් එකක් ඉල්ලගෙන කන්වර්ට් කරල දාන්නත්
ඔව් බං සිරාවටම. ඒකට නම් තාම දුකයි. 360.50ට තිබ්බෙ. හිතාගන්න බෑ මොනව වෙයිද කියල.උබ අර ත්‍රෙඩ් එක දාපු වෙලේ විත්ඩ්‍රව් කරානම් ගොඩ.
HNB 9 Months 20% - Min 1M
Sampath 3M - 20% - Min 25,000 LKR
Sampath , HNB dekema denawa .. Duration and minimum deposit wenas.sampath ekeda machn 3 Months 20% k denne?
meka mama danne nathi seen ekak ahanne. FD dala maase gaane interest eka ape bank account ekakata ganna puluwan neda. ethakota apita hamba wena rate eka adui kiyala dannawa. habai maximum kochchara kalayak FD eka thiyenawada e rate eke? e kiyanne normal FD danawa nan apita ona kalayak daanna puluwanne neda 5 10 years unath. habai monthly interest eka gannawa nan kochchara kalekin maturity wenawada?
Inflation rate is for past year and FD rate is for next year. Do your analysis carefullyFD rate witharak neme inflation rate ekath balapan. FD rate eka 20% wela inflation eka 30% nam wadak nane. lol
Mara attitude ekak thiyena loku sir kenek.I'm not a financial advisor. go to one
Thanks bro…. Just saw itBoc 400 days thama hodama
Machan me kohe branch eke da? Thama denawada?27.75% dunne peoples bank ekeda 5 years walata?
Thanks bro….. I will checkow bn ekama dawase salli kadala damme dekakata.
400Days 21% damma. 5Yrs damma 27.75% (A.E.R eka 19%k wage kiwwa ethakota)